පුවත්

නි. කතානායක තෝරාගැනීමේ ඡන්ද විමසීම අවසන්

පුරප්පාඩු වී තිබෙන නියෝජ්‍ය කතානායක ධුරය සඳහා මන්ත්‍රීවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම මේ වනවිට අවසන් වී තිබෙනවා. පාර්ලිමේන්තු නිළධාරීන් විසින් මේ වනවිට ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කරමින් සිටී.

කොල්ලුපිටිය ”මයිනා ගෝ ගම” අද උදෑසන තත්ත්වය!(VIDEO)

අගමැති මහින්ද රාජපක්ෂ වෙත එම ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට ආරම්භ කර ඇති විරෝධතාවට මේ වන විට දින 11ක් ගතව තිබෙනවා

ඉන්ධන මිල තීරණය කිරීමට යළිත් මිල සූත්‍රයක් – ලබන සතියේ කැබිනට් මණ්ඩලයට

ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මිල සූත්‍රය හඳුන්වා දෙන්නේ ලාබ ලැබීමේ අරමුණින් නොව තෙල් සංස්ථාව ලබන පාඩුව අවම කිරීම සඳහා බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.

ශ්‍රීලංකන් ගුවන් යානා මිලදී ගැනීම මාස 03 කට කල් දමයි

ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා නව ගුවන් යානා මිලදී ගැනීමට ගෙන තිබූ තීරණය මාස 03 කට අත්හිටුවා තිබෙනවා. කෝප් කමිටුවේ තීරණය මත ගුවන් යානා මිලදී ගැනීම කල්දැමූ බවයි එම කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කළේ.

හිටපු නියෝජ්‍ය පොලිස්පති ගෝඨාගෝගම මාධ්‍ය හමුවකට

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි,මෙම මහජන අරගලය හමුවේ පොලිසියේ කාර්යභාරයේ හැඩය සම්බන්ධයෙන් අදහස් දක්වන මාධ්‍ය හමුවක් ගෝඨාගෝගම ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානයේ දී මැයි 7...

Popular

spot_imgspot_img