Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
විදෙස්
නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!
දේශපාලන පුවත්
ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි
පුවත්
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!
පුවත්
ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!
ගෑස් මිල ඉහළ යාමත් සමඟ ආපන ශාලා ආහාර මිල ඉහළට – ඉහළ යන මිල තීරණය ආපන ශාලා හිමියන් අතට (VIDEO)
පුවත්
ashika brahmana
-
April 27, 2022
ගෑස් මිල ඉහළ යාමත් සමඟ යළි ආපන ශාලාවල ආහාර මිල ඉහළ දැමීමට සිදුවන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේය.
සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟයි. සාකච්ඡාව සිකුරාදා – ජනපති ලිඛිතව දැනුම් දෙයි !
දේශපාලන පුවත්
RN
-
April 27, 2022
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නියෝජනයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට තමන් එකඟ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිට තවත් වසර එකහමාරක්ම දෙන්න කීර්ති, මෛත්‍රී, සාලිගෙන් යෝජනාවක් …
පුවත්
RN
-
April 27, 2022
තවදුරටත් ප්‍රමාද නොකර වහාම "ජාතික ආණ්ඩුවක් - එකඟතා ආණ්ඩුවක්" නිර්මාණය කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කළයුතු බව යහපාලන රජය සමයේ හිටපු ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු වන කීර්ති තෙන්නකෝන්, මෛත්‍රී ගුණරත්න සහ අසාද් සාලි යන මහත්වරුන් පවසයි.
පන්සිල් පද පහම රකින එකම දේශපාලන ප්‍රාඥයා බැසිල් පමණයි – පතිරණ
කටකතා
RN
-
April 27, 2022
පන්සිල් පද පහම රකින, තමන් දන්නා එකම දේශපාලන ප්‍රාඥයා බැසිල් රාජපක්ෂ මහතා පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවේ මූලික සැලැස්ම අපි හදලා ඉවරයි. දැන් අනිත් පක්ෂ එක්ක සාකච්ඡා කරනවා – ලන්සා
පුවත්
RN
-
April 27, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ මූලික සැලැස්ම තමන් ඇතුළු ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම විසින් සකස් කර අවසන් බවත් අද (27) දිනයේ සිට තමන්ගේ එම සැලැස්ම පිළිබඳ පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා පවසයි.
1
...
5,787
5,788
5,789
...
6,422
Page 5,788 of 6,422
Popular
නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!
Radhika
-
December 12, 2025