පුවත්

ජනපති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ හදිසි රැස්වීමක් කැඳවයි …

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති බව වාර්තා වේ.

ජනතාව ඉල්ලුවේ බෝම්බ පිපිරෙන්නේ නැති රටක් හදා දෙන්න කියලා. අපි ඒක අකුරටම කළා – මහින්ද

2019 වසර වනවිට රටේ ආර්ථිකය මෙන්ම ජාතික ආරක්ෂාව ද බිඳවැටී තිබුණු නමුත් තමන් බලයට පැමිණි පසු ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට හැකිවුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රඹුක්කනදී තිරිසන් පොලිසිය 15 හැවිරිදි පාසල් සිසුවෙකුටත් පන්න පන්නා වෙඩි තියලා !! (VIDEO)

මෙම පොලිස් වෙඩි ප්‍රහාරයේදී 15 හැවිරිදි පාසල් සිසුවෙකුට ද වෙඩි වැදී තිබේ. ඔහුගේ අතකට සහ පිටට වෙඩි වැදී ඇති අතර එම වෙඩි පහරින් අතේ අස්ථියක් බිඳී ගොස් තිබේ.

ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (ICRC)  ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දෙයි

ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (ICRC)  ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දෙයි

ජන පීඩක ආණ්ඩුව පළවා හරිමු – ලංකා ඉතිහාසයේ දැවැන්තම වැඩවර්ජනය අද ….

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදුවූ දැවැන්තම වැඩවර්ජනය අද (28) ක්‍රියාත්මක වේ.

Popular

spot_imgspot_img