පුවත්

සවාටි කික් බොක්සිං පුහුණුකරුවන්ට ජාත්‍යන්තර පුහුණුවක්

සවාටි කික් බොක්සිං ක්‍රීඩාවේ පුහුනුකරුවන්ට දැණුම ලබා දිම පිණිස ශ්‍රී ලංකාවේ ප්‍රංශ සවාටි කික් බොක්සිං සංගමයේ ආරාධනයෙන් ලෝක සවාටි කොම්බැට් සූර රොබින් විකොමැට් මහතා...

මහින්දට පක්ෂව අත්සන් 35යි. චමල් අත්සන් කරලාත් නැතිලු – මුජිබර්

දැනට ලැබෙන ආරංචිමාර්ග අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බහුතරය ඇතැයි පෙන්වීම උදෙසා අත්සන් එකතු කිරීමේදී ඊට ලැබී ඇත්තේ අත්සන් 35ක් වැනි සංඛ්‍යාවක් පමණක් බවත් ඊට චමල් රාජපක්ෂ මහතා පවා අත්සන් කර නොමැති යැයි පැවසෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

නඩු විභාගයක් අවසන් වන තුරු හිටපු මහ බැංකු අධිපතිට විදෙස් ගමන් තහනමක්!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහි නඩු විභාගයක් අවසන් වනතුරු විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

විශ්වාසභංගයට 113 සොයාගෙන අවසන් – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් 113කගේ සංඛ්‍යාව සොයාගෙන අවසන් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මහින්දට තොණ්ඩමන්ගේ පක්ෂයේ සහායත් අහිමි වෙයි !

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කෙරෙන විශ්වාසභංග යෝජනාවට සහාය දීමට තම පක්ෂය තීරණය කළ බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.

Popular

spot_imgspot_img