Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
පුවත්
ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!
විදෙස්
ඔන්න ඇමෙරිකාවට යන්න තිබ්බ ග්‍රීන් කාඩ් එකටත් ට්‍රම්ප් පරිපාලනයෙන් තහනමක්! හේතුව: බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ සිදු වූ වෙඩි තැබීම!
ක්‍රීඩා
වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට
ක්‍රීඩා
වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද
පොලිසියයි හමුදාවයි කොළඹ කොටුවේ යුද්ධයකට සැරසෙනවාද ?? (PHOTOS)
පුවත්
RN
-
April 24, 2022
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය විසින් අද (24) දිනයේදී කොළඹ කොටුවේ සිට ගෝල්ෆේස් අරගල භූමිය කරා යාමට සැලසුම් කර ඇති පාගමන වැළැක්වීම සඳහා පොලිසිය සහ හමුදාව අද පෙරවරුවේ සිට කොළඹ කොටුවේ මාර්ග රැසක් හරස් කර සම්පූර්ණයෙන්ම අවහිර කරමින් ජී. අයි. බට යොදා ස්ථිර මාර්ග බාධක ඉදිකරනු දක්නට ලැබිණි.
අරමුණක්, නිසි නායකත්වයක් නැති අරගලයක අවසානය…
Sponsored Article
CN
-
April 24, 2022
තෙල් පෝලිං, ගෑස් පෝලිං, ජීවන වියදම වැඩිවීම කේන්ද්‍ර කරගෙන ඇරඹි අරගලයෙ අද ඒ සටන්පාඨ ඇසෙනවාද…? ගෝල්ෆේස් කානිවල් එකෙ ජනතාවට දැං තියෙන දැවෙන ප්‍රශ්න ඒවා නොවේය.අද...
ආණ්ඩුව හොඳටම නාන අතරේ සබන් මිලත් ඉතිහාසයේ ඉහළම මට්ටමට !
පුවත්
RN
-
April 24, 2022
වෙළඳපොලේ සබන් වර්ගවල මිල ඉතාම ඉහළ අගයකට පැමිණ ඇති බව වාර්තා වේ.
සත්‍ය
Sponsored Article
CN
-
April 24, 2022
අපේ රට විදේශීය රටවලින්, විදේශීය ආයතන වලින් ණය ලබාගන්නා පළමු අවස්ථාව මෙය බව ඇතැම් දේශපාලකයෝ පවසති. මහමඟ සරසවි සිසුන් යොදවා පිං කැට වලට මුදල්...
ගෝල්ෆේස් කට්ටිය සාකච්ඡාවට නොඑනවා නම් ඔහොම්ම දිගටම අරගල කර කර ඉන්න පුළුවන් – මහින්ද
පුවත්
RN
-
April 24, 2022
ගෝල්ෆේස් පිටියේ විරෝධතාවයෙහි නියැළෙන තරුණ පිරිස් සාකච්ඡාවකට සූදානම් නම් ඔවුන් සඳහා අරලියගහ මන්දිරය ඕනෑම මොහොතක විවෘත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
1
...
5,826
5,827
5,828
...
6,447
Page 5,827 of 6,447
Popular
ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!
Rashika Sandamali
-
December 19, 2025