පුවත්

සචිත් ධම්මිකගේ විරෝධය පෙරට ගෙන යයි

ශ්‍රී ලංකාවේ හිටපු හෙල්ල වීසි කිරීමේ ජාතික වාර්තාලාභියෙකු මෙන්ම ආසියාතික මට්⁣ටමේ ජයග්‍රහණ රටට හිමි කර දුන් ක්‍රීඩකයෙකු වන සචිත් මධුරංග අද උදෑසන පැය 24...

ගෝල්ෆේස් විරෝධතාවට එරෙහිව අධිකරණ නියෝගයක් ගැනීමේ සූදානමක් …

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පළකරමින් ගෝල්ෆේස් පිටිය අසල දින 10ක් තිස්සේ ජනතාව විසින් අඛණ්ඩව පවත්වාගෙන එන විරෝධතාවට එරෙහිව අධිකරණ වාරණ නියෝගයක් ලබාගැනීමේ උත්සාහයක් පවතින බව වාර්තා වේ.

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද 10.30 ට

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද (18) පෙරවරු 10.30 ට ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

හරීන්, මනූෂ ඇතුළු සජබ මන්ත්‍රී කණ්ඩායමකුත් ස්වාධීන වෙයි ??

හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමකුත් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට සූදානම් වන බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.

රනිල්ගේ “ශ්‍රී ලංකාව ගොඩගැනීමේ මාර්ග සිතියම” හෙට එළිදක්වයි …

පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සකස් කර ඇති මාර්ග සිතියම (road map) හෙට (19) එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.

Popular

spot_imgspot_img