පුවත්

ඉන්ටග්‍රිටි අයිකන් 2021 සම්මාන ප්‍රදානෝත්සවයේ දී කෝවිඩ් විරුවෝ කිරුළු පළඳිති

ඉන්ටග්‍රිටි අයිකන් 2021 සම්මාන ප්‍රදානෝත්සවයේ දී කෝවිඩ් විරුවෝ කිරුළු පළඳිති

ඇත්ත හොයන්න බැරිනම් බොරු නොකර යුනිෆෝම් ගලවලා දාලා ගෙදර යන්න – කාදිනල් හිමි පොලීසිය නිරුවත් කරයි (VIDEO)

බොරැල්ල දේවස්ථානයක තිබී සොයා ගැනුණු බෝම්බය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි බවට සැකයක් පවතින බව අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් වහන්සේ පැවසූහ.

උපන් දිනය දා සජිත්ගෙන් චාවකච්චේරි පාසල් දරු දැරියන් 500 දෙනෙකුට සපත්තු (PHOTOS)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය උපන් දිනය නිමිතිකොට ගෙන ඊයේ (12) චාවකච්චේරි මද්දුවිල්හි දී පාසැල් දරුවන් 500ක් උදෙසා සපත්තු පරිත්‍යාග කරනු ලැබීය.

අපේ ප්‍රතිපත්ති ගැළපෙන්නේ නැත්නම් තීරණයක් ගන්න – මෛත්‍රීගේ ආණ්ඩු විරෝධයට අදත් SLPP යෙන් ප්‍රතිචාර (VIDEO)

මෛත්‍රීපාල සිරිසේන මහතා යනු වරක් ආප්ප කා ආප්ප දිරවීමටත් පෙර කළ දේවල් ගැන දන්නා හෙයින් පැහැදිලිවම කීමට ඇත්තේ වැරදි ලෙස විවේචනය කිරීම නතර කර තීන්දුවක් ගෙන එම තීන්දුව අනුව කටයුතු කරන ලෙස යැයි කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

ඉවසලා ඉන්න කන්න දෙක තුනක් ගියාට පස්සෙ කාබනික ගොවිතැන සාර්ථක වෙනවා සත්තයි ! – මහින්දානන්ද

කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ආරම්භ කළ වැඩපිළිවෙල ක්‍රමවත් අධ්‍යයනයකින් පසුව ආරම්භ කළ වැඩපිළිවෙලක් බවත්, ශ්‍රී ලංකාව ලෝකයේ කාබනික ගෙවත්ත බවට පත් කිරීම එහි අරමුණ බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා.

Popular

spot_imgspot_img