පුවත්

CID අත්අඩංගුවේ සිටි කාන්තාවක් ජනේලයකින් පැන දිවි නසා ගැනීම :Update 02

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඔවුන් භාරයේ රඳවාගෙන සිටියදී කාන්තාවක් පස්වෙනි මහලෙන් බිමට පැන සියදිවි නසාගැනීමේ සිද්ධියට අදාළව වාර්තා වන නවතම තොරතුරුවලට අනුව දැක්වෙන්නේ අදාළ මූල්‍ය වංචාව සම්බන්ධ නඩුව ඊයේ (10) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග වී ඇති බවයි.

චීනෙන් යන්ත්‍ර ආනයනය කර ලංකාවෙ හදවත විදින උමං මග කා සදහාද?

චීනයෙන් ආනයනය කරන චයිනා රේල්වේ හෙවි ඉන්ඩස්ට්‍රි කෝපරේෂන් ආයතනය විසින් නිපදවන ලද උමං විදින යන්ත්‍රය මීටර් හතයි දශම හතක විශ්කම්භයක් ඇති යන්ත්‍රයකි.

කලණ මිතුරු චීනය

නූතන චීනය යනු ලෝකයේ දැවැන්තම ආර්ථික ක්‍රියාවලිය හිමි රාජ්‍යය බව කවුරුත් පිළිගනිති. ලෝකයේ යකඩ හා වානේ නිෂ්පාදනය, ඉදිකිරීම් ක්ෂේත්‍රය, වෙළෙඳ කටයුතු හා ගල්අඟුරු නිෂ්පාදනය...

CID අත්අඩංගුවේ සිටි කාන්තාවක් ජනේලයකින් පැන දිවි නසා ගැනීම: Update 01

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඔවුන් භාරයේ රඳවාගෙන සිටියදී පස්වෙනි මහලෙන් බිමට පැන සියදිවි නසාගෙන ඇති කාන්තාව රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සේවය කරමින් සිටි කාන්තාවක් බව වාර්තා විය.

පාස්කු ප්‍රහාරයට දින 1000 ක් සපිරෙන දා සියලු දේවස්ථානවල විශේෂ වැඩසටහන්

පාස්කු ප්‍රහාරය එල්ල වී දින 1000 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් දිවයිනේ සියලු දේවස්ථානවලදී, ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සමරා විශේෂ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කතෝලික සභාව තීරණය කර තිබෙනවා.

Popular

spot_imgspot_img