Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
ක්‍රීඩා
ටොයෝටා බලාපොරොත්තු බොඳ වෙයි
දේශපාලන පුවත්
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්!
සයිබර් පවුර
පාළුයි කන්ඩලමම නුඹ නැතිව…
විදෙස්
ඩොලර් මිලියන ගණනක ආධාර සැපයුම් අවහිරයි:ආධාර කණ්ඩායම් 100කට අධික සංඛ්‍යාවකගෙන් ඊශ්‍රායලයට චෝදනා!
සුපිරි වෙළඳසැලකින් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු ගෙල කපාගෙන සියදිවි නසා ගනී !
පුවත්
UN
-
January 9, 2022
සුපිරි වෙළඳසැලකට ඇතුළු වී භාණ්ඩ කිහිපයක් සොරාගෙන පළායමින් සිටි පුද්ගලයෙකු ගෙල කපාගෙන සියදිවි නසාගත් පුවතක් රාගම මහබාගේ ප්‍රදේශයෙන් වාර්තා වේ.
මුදල් අච්චු ගැසීම අත්හිටුවයි – බැංකු පොළී අනුපාත ඉහළට
පුවත්
UN
-
January 9, 2022
මුදල් නෝට්ටු අච්චු ගැසීම තවදුරටත් සිදු නොකිරීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා. මුදල් අච්චු ගැසීම වෙනුවට වෙළඳපොලෙන් අවශ්‍ය මුදල් රැස් කර ගැනීමටයි තීරණය කර තිබෙන්නේ.
ආණ්ඩුවේ මන්ත්‍රීලටත් ගෑස් නෑ – ඩයනා ගෑස් ලොරියක් පසුපහ හඹා ගිහින්
පුවත්
UN
-
January 9, 2022
සාමාන්‍ය ජනතාව පමණක් නොව පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ටද ගෑස් සපයා ගැනීම දැඩි ගැටලුවක් වී තිබේ. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියට සිය නිවසේ භාවිතය සඳහා ගෑස් සිලින්ඩයක් මිලදී ගැනීම සඳහා ගෑස් ප්‍රවාහනය කරන ලොරියක් පසුපස හඹා යාමට සිදුව තිබේ.
කලු වළාවේත් රිදී රේඛා – ගෑස් පෝලිම් නිසා බිහි වූ නව රැකියා අවස්ථා
පුවත්
UN
-
January 9, 2022
කොළඹ නගරයේ ඇතැම් ප්‍රදේශවල ගෑස් ලබාගැනීමට දින දෙකක් පෝලිමේ සිටීමට සිදුව ඇති බව පෝලිමේ සිය ස්ථානය වෙනුවෙන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවද රුපියල් 500 - 1000 අතර මුදලක් වැය කිරීමටද සිදුව ඇති බවයි ගෑස් පාරිභෝගිකයන් පවසන්නේ.
ශ්‍රීලනිපය නැතුව තුනෙන් දෙක රැකගන්නෙ කොහොමද ? – කැබිනට් සංශෝධනයත් කල්යන ලකුණු !
දේශපාලන පුවත්
UN
-
January 9, 2022
යම් හෙයකින් ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ගියහොත් හෝ ඉවත් කළහොත් ආණ්ඩුවට හිමි තුනෙන් දෙකක බලය අහිමිව යන අතර රටම අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක තුනෙන් දෙකේ බලය අහිමි වුවහොත් එය ආණ්ඩුව අවදානමකට දැමීමකි.
1
...
5,899
5,900
5,901
...
6,007
Page 5,900 of 6,007
Popular
ටොයෝටා බලාපොරොත්තු බොඳ වෙයි
Nishman Ranasinghe
-
August 14, 2025