මුදල් අච්චු ගැසීම අත්හිටුවයි – බැංකු පොළී අනුපාත ඉහළට

Date:

මුදල් නෝට්ටු අච්චු ගැසීම තවදුරටත් සිදු නොකිරීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා. මුදල් අච්චු ගැසීම වෙනුවට වෙළඳපොලෙන් අවශ්‍ය මුදල් රැස් කර ගැනීමටයි තීරණය කර තිබෙන්නේ.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව රුපියල් ට්‍රිලියන 1.3 ක් අලුතින් මුද්‍රණය කර ඇති අතර බොහෝ පාර්ශ්ව පෙන්වා දුන්නේ උද්ධමනය මෙතරම් ඉහළ යාමට හේතුව පාලනයකින් තොරව දිගින් දිගටම මුදල් අච්චු ගැසීම බවයි.

ඉදිරි මාසය තුළදී බැංකු පොළී අනුපාත ඉහළ යාමට නියමිත බවද මහ බැංකු ආරංචි මාර්ග පවසනවා.

රජය පසුගියදා ප්‍රකාශයට පත්කළ සහන පැකේජය සඳහා රුපියල් බිලියන 230 ක් අවශ්‍ය වන අතර ඉන් කොටසක් දේශීය මුදල් වෙළඳපොලෙන් සපයා ගැනීමටයි තීරණය කර තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 18) දිනයේදී දිවයිනේ බොහෝ...

නන්දන ගුණතිලක නික්ම යයි !

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ජනාධිපතිවරණ අපේක්ෂකයකු සහ හිටපු පාර්ලිමේන්තු...

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...