පුවත්

වියත්මඟ විපත්මඟ වෙද්දී බිලිවෙන්නේ ලේකම්වරු – තිස්ස (VIDEO)

ආණ්ඩුව අසමත් වන විට ලේකම්වරුන්ට ඉල්ලා අස්වීමට කීමෙන් එම අසමත්කම්වලින් නිදහස් වීමට ආණ්ඩුවට හැකියාවක් නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

මහවැලි ගඟේ සාපි නගර් ප්‍රදේශයේ මහා පරිමාණ වැලි කැණීම් සදහා රජයේ අවසර!

ස්වභාවික ඩෙල්ටාවක් ලෙස වර්ධනය වන මහවැලි ගගේ සාපි නගර් ප්‍රදේශයේ යන්ත්‍ර සුත්‍ර භාවිතා කරමින් මහා පරිමාණ වැලි කැනීම් සදහා අහංගම වැලි කැණිම් සමාගමට මෙි වන විට බලපත්‍ර ලබාදී තිබේ.

විදේශිකයින් සමඟ විවාහවීමේ දී පනවා ඇති අවනීතිය ඉවත් කරනු! – ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාත්‍යන්තර ජාලය (INSD)

ශ්‍රී ලංකා පුරවැසියෙකු විදේශික පුරවැසියකු සමඟ විවාහ වන්නේ  ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ව අවසර සහතිකයක් ලබා ගත යුතු බවට රෙජිස්ටාර් ජෙනරාල්වරයා විසින් චක්‍ර ලේඛයක් නිකුත් කර ඇති බව ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

නරඹමු ශ්‍රී ලංකා

මෙරට ආර්ථිකයට විශාල සවියක් වූ තිබූ සංචාරක කර්මාන්තයට පසුගිය වසර කිහිපයේදී විවිධ භාධක එල්ල විය. 2019 වසරේ පාස්කු දින ත්‍රස්තවාදී ම්ලේච්ඡ ප්‍රහාරයත් සමග මෙරට...

රැකියාවෙ පීඩනය තිබුනා කියලා මිනිස්සු මරන්න ඔට්ටු නෑ – සරත් වීරසේකර

දැමීමේ අයිතියක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

Popular

spot_imgspot_img