පුවත්

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට මධ්‍යම ආසියාව ජයගන්න ඉඩක්

මේ දිනවල බංගලාදේශයේ ක්‍රියාත්මක මධ්‍යම ආසියානු වොලිබෝල් කාන්තා සහ පිරිමි තරගාවලියේ දී,ශ්‍රී ලංකාවට කාන්තා සූරතාවය දිනා ගැනීමට හැකි ඉඩක් නිර්මාණය වෙමින් තිබේ. සත්කාරක බංගලාදේශය,මාලදිවයින,කර්ගීස්තානය,උස්බෙකිස්තානය,නේපාලය සහ...

ගෝරිල්ලන් ගහනය වර්ධනය වෙලා

මෙම ගෝරිල්ලන් ඉන්ෆ්ලුවෙන්සා, නියුමෝනියාව සහ ඉබෝලා වැනි මිනිස් රෝග වලට ද ගොදුරු වේ.

හරීන් අතේ ආ රන්ජන්ගේ නත්තල් සුබ පැතුම !

මගේ හිතාදර මිත්‍රයා, දයාබර සටන් සගයා රංජන් රාමනායක බලන්නට අද මම වැලිකඩ සිර ගෙදරට ගියා. මොනතරම් දුෂ්කර කටුක අත්දැකීමක් වුණත් ඒ අත්දැකීමට මුහුණ දෙමින් ඉතාමත් ධෛර්ය සම්පන්න ලෙස රන්ජන් ඉන්න බව මේ මොහොතේ මතක් කළ යුතුමයි. වචනයකින් සිදු වූ වරදක් බරපතල දඬුවමක් ලෙස විඳිමින් රන්ජන් සිරගතව ඉන්නවා.

කරන්න බැරි දේවල් කියන එකක් නෑ වහාම IMF යන්න – රනිල් යළි අවධාරණය කරයි

කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථික අවපාතයකට මුහුණ දී සිටින රටවල් හයක් මේ වනවිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ගොස් සිය අර්බුද විසඳා ගැනීම සඳහා සහාය ලබාගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එම කිසිදු රටකට අහිතකර හෝ ඉටුකළ නොහැකි කොන්දේසි පනවා නොමැති බවයි එජාප නායකයා අවධාරණය කරන්නේ.

ආත්මාර්ථකාමීත්වය රජ කරන පාලනයක් තුළ පාස්කු ප්‍රහාරයේ සැබෑ සත්‍යය හෙලිදරව් නොවනු ඇත – කාදිනල්

පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙලිදරව් කර ගැනීමට හා වින්දිතයන්ට යුක්තිය ඉටුකර ගැනීමට නොහැකි වී තිබන්නේ ආත්මාර්ථකාමීත්වය රජ කරන නිසා බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා පවසනවා. කාදිනල්වරයා මේ බව සඳහන් කළේ නත්තල් දින ප්‍රධාන දේව මෙහෙයට සහභාගිවෙමිනි.

Popular

spot_imgspot_img