*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

ආත්මාර්ථකාමීත්වය රජ කරන පාලනයක් තුළ පාස්කු ප්‍රහාරයේ සැබෑ සත්‍යය හෙලිදරව් නොවනු ඇත – කාදිනල්

පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙලිදරව් කර ගැනීමට හා වින්දිතයන්ට යුක්තිය ඉටුකර ගැනීමට නොහැකි වී තිබන්නේ ආත්මාර්ථකාමීත්වය රජ කරන නිසා බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා පවසනවා. කාදිනල්වරයා මේ බව සඳහන් කළේ නත්තල් දින ප්‍රධාන දේව මෙහෙයට සහභාගිවෙමිනි.

මෙවර නත්තල් දින ප්‍රධාන දේව මෙහෙය තේවත්ත ලංකා අප ස්වාමිදූගේ ජාතික බැසිලිකාවේදී පැවැත්විණි.

රට දියුණු කිරීමට නම් සමාජ පරිවර්තනයක් හා විප්ලවීය වෙනසක් සිදුවිය යුතු බවත් පවතින ගමන් මාර්ගය වෙනස් කිරීම අනිවාර්ය බවත් කොළඹ අගරදගුරුවරයා සඳහන් කරනවා.

සැබෑ නත්තල යනු කා-බී ජොලි කිරීම නොව ගව මඩුවේ සහ කුරුසියේ පණිවුඩය තේරුම් ගෙන එකිනෙකාට උපකාර කරගනිමින් කටයුතු කිරීම බවද කාදිනල්වරයා පෙන්වා දෙයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan