පුවත්

අපාර වූ මව්පිය සෙනෙහසට සජිත්ගෙන් නත්තල් උපහාර ! (VIDEO)

මීගමුව තම්මිට ශාන්ත ජෝසප් වැඩිහිටි නිවාසයේ නත්තල් උත්සවයක් අද (23) පැවැත්විණි. එය සංවිධානය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාය. එම උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ...

ජනාධිපතිගෙ වැරැද්දක් නෑ කාබනික වැ‌ඩේ අල උනේ නිළධාරීන් නිසා (Video)

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දු වූ පරිදි කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සාහ කළ නමුත් ඊට අවශ්‍ය සැළසුම් සකස් කරන පුද්ගලයන්ගේ අවිධිමත් ක්‍රියාකලාපය හේතුවෙන් එම වැඩපිළිවෙල සම්පූර්ණයෙන් අසාර්ථක වූ බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා.

ජල හා විදුලි ගාස්තුත් ඉහළ යන ලකුණු!

ඉන්ධන මිල ඉහළ යාමත් සමග විදුලි නිෂ්පාදනය සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවන බැවින් විදුලි ගාස්තු ඉහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

බිලියන 12 ඉක්මවූ අපනයන ආදායම

2021 අවසන් වනවිට ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 12 සීමාව ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කරන බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි....

බලශක්තිය අර්බුදයෙන්, යුරෝපය ගිනි ගනී…

ශ්‍රී ලංකාව ද ඇතුළුව දකුණු ආසියානු කළාපයේ බොහෝ රටවලද බලශක්ති අර්බුදයක් නිර්මාණවී ඇති පසුබිමක ලෝකය හසුරුවන ආර්ථික බලවතුන් ලෙස සැලකෙන යුරෝපය මේ වන විට...

Popular

spot_imgspot_img