පුවත්

බේරේ සුවඳ කරන පාවෙන තෙත් බිම් ව්‍යාපෘතිය

බේරේ වැව පවිත්‍රකරණය ආරම්භ කරමින් ආධාරක මත රැඳවූ පැළ සහිත “පාවෙන තෙත් බිම්” දහසක් වැව මධ්‍යයට මුදා හැරීම අද (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...

බඩුමිල ඉහළ යාම ගැන කණගාටුයි ඒත් අපිට කරන්න දෙයක් නෑ – කෘෂිකර්ම ලේකම්

බඩුමිල ඉහළ යාම සම්බන්ධයෙන් විශේෂයෙන් එළවලු මිල ජනතාවට දරාගත නොහැකි අන්දමින් ඉහළ යාම සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරයා ලෙස දැඩි කණගාටුවට පත්වන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්,...

වඳ සැත්කම් කළ සාෆිට සහන දුන්නෙ රාජිතගෙ උවමනාවට – ජානිපෙන් චෝදනා

වෛද්‍ය මොහොමඩ් සාෆි සහබ්දීන් හිඟ වැටුප් සහිතව යළි සේවයේ පිහිටුවීමට රාජ්‍ය සේවා කොමිසමේ නියෝග පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය ගනු ලැබූ තීරණය දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින...

කොච්චර බඩගින්නෙ හිටියත් සිංහයො තණකොල බුදින්නෙ නෑ – කොළඹ කුලපති හිමි

කොළඹ විශ්වවිද්‍යාල‌යේ කුලපතිවරයා ලෙස පත්කළ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අතින් උපාධි සහතිකය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමට පසුගියදා පැවති උපාධි ප්‍රදානෝත්සවයේදී ඇතැම් උපාධිධාරීන් කටයුතු කළ අතර පසුගිය දිනවලදී සමාජ ජාලා මාධ්‍ය හරහා මේ සම්බන්ධයෙන් දැඩිලෙස කතාබහට ලක්විය.

වැඩවර්ජනය ගැන කණගාටුයි. පත්වීම් ලේඛනයට අත්සන් කිරීමේ බලයක් GMOA එකට නැහැ! (VIDEO)

කොවිඩ් 19 තත්ත්වය සමඟ මේ වන විට පවතින ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියේ අවධානමක් පවතින විටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යාම සෞඛ්‍ය සේවයේ නිලධාරියෙකු ලෙස තමන්ද කණගාටුවට පත්වෙන බව වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසුවේය.

Popular

spot_imgspot_img