Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
කටකතා
කුඩා හා මධ්‍යම පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් වැසෙන ලකුණු ?
විශේෂාංග
Nature’s Best Photography Awards 2025 – ඇස් දකින්න පින් කළ යුතු පරිසරයේ සුන්දරත්වය කාචයෙන්!
දේශපාලන පුවත්
වතු කම්කරු වැටුප් වැඩි කිරීම: විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය පුස්සක් කරමින් විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්!
දේශපාලන පුවත්
අපි යන්නේ අරමුණකට. අපිත් එක්ක සෙල්ලම් ගෙවල් හදන්න ලෑස්ති වෙන්න එපා – ටිල්වින්
ආහාර උද්ධමනය 21.5% දක්වා ඉහළට – ආසියානු කලාපයේ උද්ධමනය වැඩි සිව්වැනි රට
පුවත්
UN
-
January 23, 2022
දෙසැම්බර් මාසය අවසන් වනවිට මෙරට ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 21.5% ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසනවා. එම අගය පසුගිය නොවැම්බර් මාසයේදී පැවතියේ 16.9 ක් ලෙසයි. ඒ අනුව වසරේ අවසන් මාසය තුළ ආහාර උද්ධමනය 4.6% කින් ඉහළ ගොස් තිබේ.
පැය අටක් අඳුරේ ඉන්න සූදානම් වෙන්න – මයන්ත දිසානායක
පුවත්
UN
-
January 23, 2022
විදුලි නිෂ්පාදනය සඳහා භාවිතා කරන ජලාශවල ජල මට්ටම අඛණ්ඩ ලෙස පහත වැටීමත් සමග දෛනිකව සැළකිය යුතු කාලසීමාවක් විදුලිය බිඳවැටිය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසනවා.
ගහලම ගත්තු රත්තරන්
ක්‍රීඩා
CN
-
January 23, 2022
පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවති කික් බොක්සිං තරගාවලියේදි පැවති ඉසව් 12 න් 7 ක් ම ජය ගන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.ඒ අනුව රන්...
එක රටක් එක නීතියක් – නවසීලන්ත අගමැතිනිය සිය විවාහය කල්දමයි !
පුවත්
UN
-
January 23, 2022
ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් යළිත් සීමා දැඩි කිරීමත් සමග ජසින්ඩා අර්ඩ්න් සිය විවාහයද කල්දැමීමට තීරණය කර තිබෙනවා.
කොවිඩ් නිසා හයක් නැතුව ඉන්දියාව 400 ක් ගහයි – ඉන්දියාවේ කොවිඩ් පොසිටිව් ලංකාවේ බලාපොරොත්තු පොසිටිව් කරයි
ක්‍රීඩා
CN
-
January 23, 2022
බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී පැවත්වෙන අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරන ඉන්දිය ක්‍රීඩකයන් හයදෙනෙක් කොවිඩ් වෛරසයට ගොදුරුව ක්‍රීඩා නොකරන තත්ත්වයක...
1
...
6,141
6,142
6,143
...
6,324
Page 6,142 of 6,324
Popular
කුඩා හා මධ්‍යම පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් වැසෙන ලකුණු ?
RN
-
November 14, 2025