පුවත්

ලාභ ලබන සීනි කම්හල්

පසුගිය පාලන සමයේ පාඩු ලබමින් කඩා වැටී තිබූ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව ඉතිහාසයේ වැඩිම ලාභ උපයා මහා භාණ්ඩාගාරයට මුදල් ලබාදෙන තත්ත්වයට පත්ව ඇත....

අපි තීරණ ගත්තට නිළධාරීන් හරියට වැඩ කළේ නෑ – හරිත ගොවිතැන අසාර්ථක උනේ ඒ නිසා

හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙල ආරම්භ කළ පළමු කන්නයේදී ගොවීන්ට අවශ්‍ය පොහොර නිසිපරිදි බෙදාහැරීමට නොහැකි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා. රසායනික පොහොර සම්පූර්ණයෙන් තහනම් කර කාබනික පොහොර ප්‍රචලිත කිරීමට තීරණය කළ නමුත් නිළධාරීන්ගේ අඩුපාඩු හා අතපසුවීම් නිසා ඒ පිළිබඳව නිසි පරිදි ගොවීන් දැනුවත් කිරීමට නොහැකි වූ බවයි ඇමතිවරයා පවසන්නේ.

ශ්‍රී ලංකාවේ උභතෝකෝටිකය: ආහාර ද්‍රව්‍යද, විදුලිය සඳහා ඉන්ධන ද? – ජාත්‍යන්තර මාධ්‍ය ඇසින්

ආහාර ද? ඉන්ධන ද? මේ රාජපක්ෂ ආණ්ඩුව මුහුණ දී සිටින අලුත්ම උභතෝකෝටිකයයි.මෙම අත්‍යාවශ්‍ය භාණ්ඩ දෙකෙහිම උග්‍ර හිඟයක් වෙත දිවයින ක්‍රමයෙන් ගමන් කරමින් සිටියි. මාස කිහිපයක්...

අද කපන්නෙ නෑ – විදුලිබල මණ්ඩලය

අද දිනය තුළ කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. සෙනසුරාදා දිනයේදී විදුලි ඉල්ලුම අවම මට්ටමක පවතින බැවින් දැනට නිෂ්පාදනය කරන විදුලි ඒකක ප්‍රමාණය එම ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි මහතා පවසන්නේ.

බොරතලේ මිල ඩොලර් 100 ට යන ලකුණු – යළිත් තෙල් මිල ඉහළ යාමක් බලාපොරොත්තු වන්න !

පෙබරවාරි මාසය වනවිට ශීත රටවල ඉන්ධන ඉල්ලුම ඉහළ යාමට නියමිතව තිබෙන අතර මේ නිසා බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 ඉක්මවනු ඇති බවට පුරෝකතනය කර තිබෙනවා.

Popular

spot_imgspot_img