පුවත්

ඩොලර් ප්‍රශ්නයට රත්තරංගේ පිළිතුර – ශක්‍ර දේවේන්ද්‍රයාව මෙහෙට ආනයනය කරන්නෙ ඕනෑ

වර්තමානයේ රටේ උද්ගතව ඇති ඩොලර් අර්බුදය යනු රජය හිතාමතා ඇති කරගත් එකක් නොවන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ඩඩ්ලි සිරිසේන දැන් රටේ වෙළඳ ඇමති වෙලා. බන්දුල ඉල්ලා අස්වෙන්න ඕනෑ හරිනම් – මුජිබර්

කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා මේ වනවිට රටේ වෙළඳ ඇමතිවරයාගේ රාජකාරි කරමින් සිටින බැවින් වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

හොඳම විසඳුම ගම්මන්පිලට විදුලිබල දීලා ලොකුගේට බලශක්ති දෙන එකයි – ඩිලාන්

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට සහ විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට තිබුණේ වත්මන් ඉන්ධන අර්බුදය හේතුවෙන් උද්ගතව ඇති ප්‍රශ්නය මාධ්‍ය ඉදිරියෙහි නොව පෞද්ගලිකව කතාබහ කර විසඳාගැනීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ජනතාව ඡන්දය දුන්නේ එක එකාට රජවෙන්න නෙවෙයි – නාමල් රාජපක්ෂ (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් මීට වඩා බුද්ධිමත්ව සහ වගකීමකින් යුතුව හැසිරිය යුතු බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

අලූත් කාලෙට අලූත් තාලෙට ගැලපෙන්න Daraz දැන් අලූත් වෙලා – වෙනස් වෙලා

අලූත් කාලෙට අලූත් තාලෙට ගැලපෙන්න Daraz දැන් අලූත් වෙලා - වෙනස් වෙලා

Popular

spot_imgspot_img