සමාජවාදය ජීවමාන අපේක්ෂාවක් – පෙරටුගාමීන් ඉල්මහ විරුවන් සමරයි!(PHOTOS)

කොළඹ LNW: අදට යෙදී තිබෙන 36 වෙනි ඉල්මහ විරු සමරුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් නුගේගොඩ දෙල්කඳ දී සමරනු ලැබීය.

”සමාජවාදය ජීවමාන අපේක්ෂාවයි” යන තේමාවෙන් ඔවුන් එය සමරන ලද අතර ප්‍රධාන දේශනය මධ්‍යම කාරක සභික චමීර කොස්වත්ත විසින් සිදුකරන ලදී.

පක්ෂයේ ක්‍රියාකාරිකයින් ඇතුළු සුභපතන්නන් ඊට එක්ව සිටි අතර ඉල්මහ විරුවන්ට පුෂ්පොපහාරද දක්වන ලදී.

සංස්කෘතික ප්‍රසංගයක් ද එක්කර තිබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ තඹ පටි ගැහිල්ල – කෝප් කමිටුවේදී සියල්ල හෙළි වෙයි

කොළඹ LNW:ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු...

ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා විසඳා ගැනීමට න්‍යෂ්ටික ශක්තිය කෙසේ උපකාරී වේවිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ලෝකය පුරා රටවල්...

රන් කිලෝග්‍රෑම් 02 කට වඩා ගෙන ඒම නිසා වසරක සිරදඬුවමක් විඳි ශ්‍රී ලාංකිකයා මාලදිවයින් මහාධිකරණයෙන් නිදහස්!

රන් කිලෝග්‍රෑම් 02 කට වඩා ගෙන ඒම නිසා වසරක සිරදඬුවමක් විඳි ශ්‍රී ලාංකිකයා මාලදිවයින් මහාධිකරණයෙන් නිදහස්!