පුවත්

අපේ ප්‍රතිපත්ති ගැළපෙන්නේ නැත්නම් තීරණයක් ගන්න – මෛත්‍රීගේ ආණ්ඩු විරෝධයට අදත් SLPP යෙන් ප්‍රතිචාර (VIDEO)

මෛත්‍රීපාල සිරිසේන මහතා යනු වරක් ආප්ප කා ආප්ප දිරවීමටත් පෙර කළ දේවල් ගැන දන්නා හෙයින් පැහැදිලිවම කීමට ඇත්තේ වැරදි ලෙස විවේචනය කිරීම නතර කර තීන්දුවක් ගෙන එම තීන්දුව අනුව කටයුතු කරන ලෙස යැයි කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

ඉවසලා ඉන්න කන්න දෙක තුනක් ගියාට පස්සෙ කාබනික ගොවිතැන සාර්ථක වෙනවා සත්තයි ! – මහින්දානන්ද

කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ආරම්භ කළ වැඩපිළිවෙල ක්‍රමවත් අධ්‍යයනයකින් පසුව ආරම්භ කළ වැඩපිළිවෙලක් බවත්, ශ්‍රී ලංකාව ලෝකයේ කාබනික ගෙවත්ත බවට පත් කිරීම එහි අරමුණ බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා.

නොරොච්චෝලේ ලෙඩ ගැන හොයන්න චීන විශේෂඥයෙක් ලංකාවට

නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ අක්‍රිය වී ඇති විදුලි ජනන යන්ත්‍රය පරීක්ෂා කිරීම සඳහා චීන විශේෂඥයෙකු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

රාජපක්ෂ පස්ස ගහයි

භානුක රාජපක්ෂ ස්වීය සමුගැන්මේ තීරණය වෙනස් කර තිබෙන බව වාර්තා වේ.ඒ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ හමුවීමෙන් අනතුරුවය. ඔහු ශාරිරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද නියැදි...

වැඩවර්ජන කරලා රට ආපස්සට අරන් යන අය ගැන බුද්ධි අංශ දාලා හරි හොයන්න ඕන – මිලාන් ජයතිලක

බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා පවසනවා.

Popular

spot_imgspot_img