රාජපක්ෂ පස්ස ගහයි

Date:

භානුක රාජපක්ෂ ස්වීය සමුගැන්මේ තීරණය වෙනස් කර තිබෙන බව වාර්තා වේ.ඒ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ හමුවීමෙන් අනතුරුවය.

ඔහු ශාරිරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද නියැදි අසාමාන්‍ය ලෙස වෙනස් කිරීම හේතුවෙන් එම තීරණය ගත් බවට විශාල ප්‍රචාරනයක් ගෙන ගිය අතර නමුත් අමාත්‍යවරයා හමුවීමෙන් ඒ සම්බන්ධයෙන් වෙනසක් වී නැත.

වෙනත් රටවල 20/20 තරගවලට සහභාගිවීම වැළක්වීමට ද නීති ගෙන ඒමට ක්‍රිකට් පරිපාලනය කටයුතු කළ අතර භානුක ඉල් අස්වීමෙන් ඉවත්වීම හරහා එම අවස්ථාව පමණක් ඔහුට හිමිවනු ඇත.

අමාත්‍යවරයාගෙ මුණ ගැසීමෙන් පසුව සිදු වී ඇත්තේ ක්‍රිකට් ආයතනයේ පදයට නටන්නට භානුකගේ එකගතාවය ලැබීම වන අතර,ඔහු සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව නම් කරන ලද කණ්ඩායමට හෝ ඇතුළත් කර නැත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...