පුවත්

බදු අඩු කළාට ක්ෂණිකව බඩුමිල අඩුවෙන්නෙ නෑ, රජයට පුළුවන් දේ තමයි කළේ – වෙළඳ ඇමති බන්දුල

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ සම්පූර්ණයෙන්ම බදුවලින් නිදහස් කිරීමට රජය තීරණය කළත් වෙළඳපොලේ බඩුමිල ක්ෂණිකව අඩුවීමක් සිදු නොවන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කිසිම රජයේ තනතුරක් බාරගන්නේ නෑ, පොතක් ලියනවා – පී. බී.

තමන් ජනාධිපති ලේකම් ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව රජයේ උපදේශක තනතුරක් හෝ වෙනත් කිසිදු රජයේ වගකීමක් බාර නොගන්නා බව පී. බී. ජයසුන්දර මහතා ප්‍රකාශ කර තිබේ.

නිව් ඇන්තනීස් ෆාම්ස් ශ්‍රී ලංකාවේ පළමු හරිතාගාර වායු  විමෝචන සහතික ලත් සත්ත්ව පාලන සමාගම බවට පත්වෙයි 

සේයා රුව: නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගමේ සභාපති/ සම නිර්මාතෘ එමිල් ස්ටැන්ලි (වමේ) සහ ප්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර (දකුණේ) යන මහත්වරු  මෙරට සත්ත්ව පාලන ක්ෂේත්‍රය තුළ...

තරුණ පරපුර පෝලිමේ රටහැර යනවා, ආණ්ඩුවට වගේවගක් නෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)

අද රටේ ආරක්ෂාවත්, ජාතික ආරක්ෂාවත්, සමාජ ආරක්ෂාවත් යනාදී සකලවිද ආරක්ෂාවන් උල්ලංඝනය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. රටේ තරුණ පරපුර පෝලිමේ රට අතැර යන බව පැවසූ විපක්ෂ නායකවරයා ආණ්ඩුව රටට උරුමකොට ඇත්තේ පෝලිම් යුගයක් පමණක් බවයි සදහන් කළේ.

ආහාර සඳහා භාණ්ඩ හුවමාරු කරන චීන නගරය

චීනයේ ෂියාන් නගරයේ කොවිඩ් ව්‍යාප්ත වේ යැයි අවධානම නිසා හුදෙකලාවට ලක් වූ ජනතාව ආහාර හිඟයකට මුහුණ දී සිටි. දැන එහි නගරවාසින් එකිනෙකා භණ්ඩ හුවමාරු කරගනිමින්...

Popular

spot_imgspot_img