Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක‍්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක‍්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
පුවත්
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට
දේශපාලන පුවත්
21 රැලියට විමල් සහ ජානිපෙත් නෑ
විදෙස්
රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?
දේශපාලන පුවත්
ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද
දුමින්ද නාගමුව අත්අඩංගුවට
පුවත්
ashika brahmana
-
January 4, 2022
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද දහවල් බොරැල්ලේදී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කඩුවෙල පොලිස් ස්ථානයේ නිළධාරීන් පිරිසක් විසිනි.
ඇමති කෙනෙක් වුණා කියලා වෙනස් මතයක් දරන්න ඉඩ නැද්ද ? – වාසු
පුවත්
ashika brahmana
-
January 4, 2022
අමාත්‍ය ධුරයක් දැරූ පමණින් වෙනස් මතයක් දැරිය නොහැකි නම් එම දේශපාලනයේ කිසිදු ඵලක් නොමැති බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
ගල් අඟුරු නෑ – ජලාශවල ජලය නෑ – ඩීසල් නෑ – විදුලි කප්පාදුවක් අත ළඟ!
පුවත්
ashika brahmana
-
January 4, 2022
පසුගිය කාලයේදී පැවති අධික වර්ෂා තත්වය හේතුවෙන් පිරීගිය ජලාශවල ජල මට්ටම මේ වනවිට අවම වී ඇති බව වාර්තා වේ.
මම අමද්‍යපයි කියලා මුලු රටම දන්නවා ජොනී විතරයි දන්නෙ නැත්තෙ – සජිත්
පුවත්
ashika brahmana
-
January 4, 2022
කෝටි ගණන් මුදල් වැයකර වයින් බිබී පාටි දැමීමට තමාට වේලාවක් නොමැති බවත් මේ දිනවලදී ජනතා දුක විමසමින්, විපක්ෂ නායකයා ලෙස ඊට හැකි ප්‍රමාණයෙන් විසඳුම් ලබාදෙමින් රටවටා සංචාරය කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සුසිල් ප්‍රේම්ජයන්ත් ඉවත් කළේ විනය ප්‍රශ්නයක් නිසා – ජනාධිපති වෙනුවෙන් නාමල් පිළිතුරු බඳියි (VIDEO)
පුවත්
ashika brahmana
-
January 4, 2022
සුසිල් ප්‍රේම්ජයන්ත් රාජ්‍ය අමාත්‍යවරයා ඉවත් කිරීමට හේතු වී ඇත්තේ විනය පිළිබඳ ප්‍රශ්නයක් හේතුවෙන් බව තරුණ හා ක‍්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (04) කොළඹදී මධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
1
...
6,223
6,224
6,225
...
6,304
Page 6,224 of 6,304
Popular
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට
RN
-
November 8, 2025