Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
පුවත්
කැරම්බෝඩ් නඩුවේ ඇප අයැදුම් පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි!
දේශපාලන පුවත්
නාමල්ගේ සැකය!
ව්‍යාපාරික
Colombo City Holdings’ සමඟ එක්වූ නෙලක හතුරුසිංහ!
ක්‍රීඩා
ලෝකයේ ඕනෑම කෙනෙකුට සටනක් දිය හැකි බව සහතික කරන විරේන්
මට නින්දා අපහාස කරන කිසිවෙක් මා මේ රටට කළ සේවයෙන් බිඳක්වත් කර නෑ – ජනපති (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 3, 2022
තමන්ට ඇතැම් පුද්ගලයින් නින්දා අපහාස කළත් ඒවා උපේක්ෂාවෙන් යුතුව විඳදරා ගැනීමේ හැකියාව තමන් සතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
වෑල් මාරු වී ඇත්තේ ගෑස්වල නෙවේ, ආණ්ඩුවේ යි – විපක්ෂ නායක සජිත් (VIDEO)
පුවත්
RN
-
January 3, 2022
වෑල් මාරු වීමක් නිසා ගෑස් ප්‍රශ්නය තව සති කිහිපයකට විසඳන්න බැරි බව ආණ්ඩුවේ නියෝජිතයින් පවසන නමුත් ඇත්ත වශයෙන්ම මාරු වී ඇත්තේ ගෑස්වල වෑල් නොව, ආණ්ඩුවේ වෑල් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එනිසා වහාම කළ යුත්තේ වෑල් මාරු වූ ආණ්ඩුව පලවා හැරීම නොවේදැයි ඒ මහතා ජනතාවගෙන් විමසා සිටියේය.
ඉන්දියාවෙන් චීනයෙන් කටාර් රාජ්‍යයෙන් ණයට ඩොලර් පෝලිමේ
පුවත්
UN
-
January 2, 2022
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ආනයනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් ලබාදීමට ඉන්දියාව එකඟ වී තිබෙනවා. ඉන්දියාවෙන් භාණ්ඩ ආනයනය කිරීමේදී මෙම ණය සහනය හිමිවන බවයි වාර්තා වන්නේ.
ලන්ඩන් කවි වසරක කවි අස්වැන්න කෘතියක් ලෙස !
පුවත්
UN
-
January 2, 2022
පසුගිය වසර පුරා ලන්ඩන් කවි අන්තර්ජාල කලාපයේ පළ වූ කාව්‍ය නිර්මාණ අතරින් තෝරාගත් කාව්‍ය නිර්මාණ 200 ක් ඇතුළත් කෘතියක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව ලන්ඩන් කවි සංස්කාරක අනුර හෑගොඩ මහතා පවසනවා.
ජනපතිට ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරව සම්මානය
පුවත්
UN
-
January 2, 2022
කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී මහා සංඝ සභාව මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරව සම්මානය පිරිනමා තිබෙනවා.
1
...
6,230
6,231
6,232
...
6,301
Page 6,231 of 6,301
Popular
කැරම්බෝඩ් නඩුවේ ඇප අයැදුම් පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි!
Rashika Sandamali
-
November 7, 2025