ජනපතිට ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරව සම්මානය

Date:

කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී මහා සංඝ සභාව මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරව සම්මානය පිරිනමා තිබෙනවා. කෝට්ටේ රජමහා විහාරස්ථානයේදී පැවති උත්සවයකදී අද මෙම ගෞරව සම්මානය පිරිනැමිණි.

කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී මහා සංඝ සභාවේ මංගල උපෝෂථාගාරය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයා දැක්වූ අනුග්‍රහය වෙනුවෙන් ආශිර්වාද කිරීම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...