පුවත්

ඉන්ධන මිල යළිත් වැඩි වෙයිද ? පාසල් ප්‍රවාහන ගාස්තුත් ඉහළට !

පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේදී අය කරන ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා පාසල් ලමුන් ප්‍රවාහන සංගමය පවසනවා. දෙමව්පියන් සමග සාකච්ඡා කර සුදුසු පරිදි ගාස්තු ඉහළ දමන ලෙස සිය සාමාජිකයන්ට උපදෙස් ලබාදුන් බවයි එම සංගමයේ සභාපති මල්සිරි ද සිල්වා මහතා පවසන්නේ.

මහපොළහි කෝටි 200 ක අතිරික්තයක්

පැවති රජය සමයේ දැඩි කතා බහට ලක්වුණු මහපොළ ශිෂ්‍යාධාර වැඩ සටහන යළි ක්‍රියාවට නංවමින් ඉකුත් වසර දෙක තුළ රුපියල් කෝටි 220ක අතිරික්තයක් වාර්තා කිරීමට...

අලුත් ගමනකට සුබම මොහොත උදාවී ඇත

දෙදහස් විසි එක වර්ෂය උදා වූ ආකාරය වගේම අපි එදා එදා සතුටට පත් වූ විදියත් තවම අපේ මතකයෙන් අමතක වෙලා නැති මොහොතක තමා දෙදහස්...

යුරෝපයේ මුළු කොරෝනා ආසාදිත සංඛ්‍යාව මිලියන 100 ඉක්මවයි!

ගෝලීය කොරෝනා වසංගතය ආරම්භවීමෙන් පසු යුරෝපයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මිලියන 100 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රටවල් 52 කින් සමන්විත යුරෝපීය කලාපයෙන්...

ඔමික්‍රෝන්වලින් බැටකන ඇමරිකාවට අධික හිම පතනයක් – ගුවන් ගමන් 2500 ක් අවලංගුයි

ඊයේ දිනයේදී ලොවපුරා ගුවන් ගමන් වාර 4400 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කර තිබෙනවා. කොවිඩ් වසංගත තත්වය මෙන්ම රටවල් රැසකට බලපෑ අධික හිමපතනයද මේ සඳහා හේතු වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

Popular

spot_imgspot_img