ඉන්ධන මිල යළිත් වැඩි වෙයිද ? පාසල් ප්‍රවාහන ගාස්තුත් ඉහළට !

Date:

පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේදී අය කරන ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා පාසල් ලමුන් ප්‍රවාහන සංගමය පවසනවා. දෙමව්පියන් සමග සාකච්ඡා කර සුදුසු පරිදි ගාස්තු ඉහළ දමන ලෙස සිය සාමාජිකයන්ට උපදෙස් ලබාදුන් බවයි එම සංගමයේ සභාපති මල්සිරි ද සිල්වා මහතා පවසන්නේ.

මේ අතර ඉන්ධන මිල යළිත් වරක් ඉහළ දැමීමේ සූදානමක් ඇතැයිද සභාපතිවරයා සඳහන් කරනවා.

මෑත අවස්ථා දෙකකදී ඉන්ධන මිල ඉහළ දැමූ අතර කෙසේ නමුත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසන්නේ තවමත් පාඩු ලබමින් ඉන්ධන අලෙවි කරන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...