පුවත්

තහනම් කර තිබූ එළිමහන් ප්‍රසංග සඳහා යළිත් අවසර හිමිවෙයි

කොවිඩ් වසංගතය හේතුවෙන් අත්හිටුවා තිබූ එළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීම සඳහා යළිත් අවසර ලබා දී තිබෙනවා.

තෙල් සහ ඩොලර්

බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පෙන්වා දෙන ආකාරයට තෙල් සංස්ථාවට රුපියල් කෝටි දහසයදහස් එකසියයක පාඩුවක් තිබේ. එලෙසම බොර තෙල් මිලට ගැනීම සඳහා ඩොලර්...

ඉන්දීය ක්‍රිකට් සභාපති ගංගුලිටත් කොරෝනා!

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති, හිටපු ක්‍රිකට් ක්‍රීඩක සව්රව් ගංගුලි මහතා රෝහල්ගත කර තිබෙනවා.

බංග්ලාදේශයෙන් ඉල්ලා ගත් ඩොලර් මිලියන 200 ගෙවන්න මාස තුනක සහන කාලයක්

විනිමය හුවමාරු ක්‍රමවේදය යටතේ ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදල යළි පියවීම සඳහා මාස තුනක සහන කාලයක් ලබාදීමට බංග්ලාදේශ මහ බැංකුව එකඟ වී තිබෙනවා.

පාන් මිල බේකරි හිමියාගේ නම් ප්ලේන්ටියේ මිල හෝටල් හිමියාගේ නම් බස් ගාස්තු විතරක් රාජ්‍ය ඇමතිට තීරණය කරන්න බලයක් නැහැ (VIDEO)

පෞද්ගලික බස් කර්මාන්තය ආරක්ෂා වෙන, බස් හිමියන්ට එකඟ විය හැකි, සේවකයින්ට හොඳ වැටුපක් ගෙවිය හැකි බස් ගාස්තු සංශෝධනයකට පමණක් එකඟ වන අතර නැත්නම් ඩීසල් සහනාධාරයක් හිමි විය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අවධාරණය කළේය.

Popular

spot_imgspot_img