Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
පුවත්
ප්‍රවේශම් වන්න : වසංගත රෝග අත ළඟ
පුවත්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ඉල්ලීමක්!
පුවත්
ආරක්ෂාව තහවුරු කරන තෙක් නිවෙස් වෙත යන්න එපා – NBRO ජනතාවගෙන් ඉල්ලයි
පුවත්
ආපදා මරණ 355ක් දක්වා වැඩි වෙයි. තවත් 366ක් අතුරුදහන්!
නොරොච්චෝලේ බලාගාරය දිගටම ලෙඩදෙන ලකුණු – දිගුකාලීන විදුලි කප්පාදුවක්
පුවත්
ashika brahmana
-
December 23, 2021
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ හටගෙන තිබෙන බිඳවැටීමක් හේතුවෙන් පැයකට ආසන්න කාලයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කළේ ඊයේ දිනයේදීයි.
ඉදිරි සති තුන තුළදී ඔමික්‍රෝන් මෙරට ව්‍යාප්ත ප්‍රධාන ප්‍රභේදය විය හැකියි – උපුල් රෝහණ
පුවත්
ashika brahmana
-
December 23, 2021
තවත් සති 03 ක් ඉක්ම යනවිට මෙරට තුළ ව්‍යාප්ත ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය බවට ඔමික්‍රෝන් ප්‍රභේදය පත්විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂඛවරුන්ගේ සංගමය පවසනවා.
වැඩ වර්ජනය තවත් ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වෙනවා – GMOA
පුවත්
RN
-
December 23, 2021
දැනට ක්‍රියාත්මක වැඩවර්ජනය තවදුරටත් ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. "අතිගරු ජනාධිපතිතුමා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත්, සෞඛ්‍ය ලේකම්තුමාත් එකතු වී...
රටේ අර්බුදය විසඳන්න විපක්ෂයේ අදහසුත් ලබාගැනීමට සර්ව පාක්ෂික සමුළුවක් – බන්දුලගෙන් යෝජනාවක්
පුවත්
RN
-
December 23, 2021
රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා විපක්ෂයේ යෝජනා ද ලබාගැනීමට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම ඉතා වැදගත් බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. "අපේ...
භාණ්ඩ මිල වැඩියි, තවත් වැඩි වෙයි. ජනතාවට මේවාට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි – ජොනී (VIDEO)
විශේෂ පුවත්
RN
-
December 23, 2021
භාණ්ඩ මිල දැනටත් ඉහළ මට්ටමක පවතින අතර ඉදිරියේදී තවත් ඉහළ යනු ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. "භාණ්ඩ මිල වැඩියි,...
1
...
6,365
6,366
6,367
...
6,386
Page 6,366 of 6,386
Popular
ප්‍රවේශම් වන්න : වසංගත රෝග අත ළඟ
Rashika Sandamali
-
December 1, 2025