පුවත්

චැම්පියන්ස් කුසලානයට සුදුසු වූවන්ගෙන් අඩක්ම ආසියාවේ වුණත් අවසාන පූර්ව තරගයට එකයි

සටහන – නිශ්මං රණසිංහමාර්තු 02, (LNW)කොළඹ චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගය කා අතර පැවත්වෙනු ඇත් ද යන්න තීරණය කිරීමට පෙර අවසාන පූර්ව තරග සඳහා...

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක මාර්තු 02, කොළඹ (LNW): 2008 මැයි මාසයේදී ශ්‍රී ලාංකික මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ...

ගෘහ සේවය සඳහා විදෙස්ගතවූ බාලවයස්කරුවන් පිළිබඳ හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක මාර්තු 02, කොළඹ (LNW): පසුහිය 2023 මැයි මාසයේ සිට 2024 ජුනි දක්වා, බාල වයස්කරුවන් 683 දෙනෙකු ගෘහ සේවය සඳහා විදෙස්ගතව ඇතැයි අනාවරණය වී...

ලංකාවේ එකම බලාපොරොත්තුව වූ විරේන්ට අවසන් තරගය අහිමි වෙයි

සටහන – නිශ්මං රණසිංහමාර්තු 02, (LNW)කොළඹ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන HUNDRED Sri Lanka International Challenge 2025 තරගාවලියේ ඉදිරියට පැමිණි එකම තරගකරු වූ විරේන් නෙත්තසිංහ අවසන්...

රුමේෂ් වාර්තාවක් සමඟ පර්ත් ජය ගනියි

සටහන – නිශ්මං රණසිංහමාර්තු 02, (LNW)කොළඹ : පර්ත් හී අවසන් වුණ 2025 Perth Track Classic තරගාවලියේ පිරිමි හෙල්ල වීසි කිරීමේ තරගය එම ක්‍රීඩා උළෙලට අදාළව...

Popular

spot_imgspot_img