තවත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටළයි. මෝල්ටා ජාතිකයෙක් අත්අඩංගුවට !

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිතා කළ බවට සැකකෙරෙන වැලිගම ප්‍රදේශයේ නිවසක් පොලීසිය විසින් වටළා තිබේ.

මෙහිදී 18 හැවිරිදි මෝල්ටා ජාතික තරුණයකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය හෙවත් මෙතම්ෆෙටමීන් නිෂ්පාදනය සඳහා භාවිතා කළ බවට සැකකෙරෙන රසායන ද්‍රව්‍ය තොගයක් ද හමුවී ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...