පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
කටකතා
පුවත්
සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!
විදෙස්
කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්
විදෙස්
රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි
පුවත්
කළුතර, නාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මරුට !
කැබිනට් මණ්ඩලය අධීක්ෂණයට උත්තරීතර මණ්ඩලයක් ?
කටකතා
RN
-
November 17, 2024
කැබිනට් මණ්ඩලයේ කටයුතු පිළිබඳ අධීක්ෂණය කරමින් ඔවුන්ට සහාය ලබාදීම සඳහා 10 දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පිහිටුවීමට රජයේ අවධානය යොමුව ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. ඒ...
පැරදුන අය ලැයිස්තුවෙන් එපා.රුවන්ට හා සාගලට එරෙහිව සිලින්ඩර විරෝධයක්!
කටකතා
ASK
-
November 16, 2024
කොළඹ LNW: මහ මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නායකත්වය දෙන ලද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හෙවත් සිලින්ඩරය ලද පරාජය හමුවේ ඔවුන්ට හිමිවූ...
නව පාර්ලිමේන්තුවේ කථානායක ධුරය බිමල්ට ?
කටකතා
RN
-
November 16, 2024
10 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක මහතා පත්කෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. ඒ මහතා මෙවර මහමැතිවරණයට ඉදිරිපත්ව...
අද ඉඳන් තමයි අපි ආයෙ දේශපාලනය පටන් ගන්නේ – විමල් අලුත් අඩව්වකට සැරසෙයි ?
කටකතා
RN
-
November 16, 2024
කලකට ඉහතදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබලතම චරිතයක් වූ, පසුව එම පක්ෂයෙන් ඉවත්ව ජාතික නිදහස් පෙරමුණ පිහිටුවාගෙන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ රජයන්හි ප්‍රබල ඇමතිවරයකු...
ගම්පහෙන් පැරදුණු දිලිත් කොටේ එල්ලී පාර්ලිමේන්තුවට !
කටකතා
RN
-
November 15, 2024
"සර්වජන බලය" පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මව්බිම ජනතා පක්ෂයේ නායක, කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා පත්වෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග...
1
...
132
133
134
...
249
Page 133 of 249
Popular
සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!
Rashika Sandamali
-
October 11, 2026