කටකතා

ආරක්ෂක, මුදල් තවදුරටත් අනුර යටතේ. විජිතටත් ප්‍රබල අමාත්‍යාංශ කිහිපයක්ම !

නව රජයේ ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය තවදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේම පවතිනු ඇති බව ආරංචිමාර්ග පවසයි. මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මහාචාර්ය අනිල්...

සෞඛ්‍ය මහලේකම්ට, ආයෝජන ප්‍රවර්ධන නලින්දට – හෙට එන කැබිනට්ටුව ගැන ඉඟියක් …

නව රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ මහලේකම්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පත්කෙරෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි. ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ජනමාධ්‍ය අමාත්‍ය...

සාගලට නැත්නම් කාටවත් නෑ – රනිල්ගේ අලුත්ම තියරිය

ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහමැතිවරණයට තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සාගල රත්නායක මහතාට ලබාදීමට එක්සත් ජාතික පක්ෂ...

අධිකරණ අමාත්‍ය ධූරය හර්ෂණට ?

ජාතික ජන බලවේගයේ නව රජයේ අධිකරණ අමාත්‍යවරයා වශයෙන් අධිනීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පත්කිරීමට නියමිත බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි. හර්ෂණ නානායක්කාර මහතා දීර්ඝ කාලයක් තිස්සේ...

විපක්ෂ නායක ධුරය හර්ෂට. සජිත් තවදුරටත් පක්ෂ නායකත්වයේ ..?

මෙවර මහමැතිවරණයෙන් ලද දරුණු පරාජයත් සමග පක්ෂය තුළ ප්‍රබල වෙනසක් අවශ්‍ය බවට මතවාදයක් සමගි ජන බලවේගය තුළ පැතිර යන බව ආරංචිමාර්ග පවසයි. සජිත් ප්‍රේමදාස මහතාගේ...

Popular

spot_imgspot_img