Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
ව්‍යාපාරික
රැවටෙන්න එපා. මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකක් – මහබැංකුවෙන් නිවේදනයක්
පුවත්
ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!
පුවත්
බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !
පුවත්
හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
සඳුදාට ඉල්ලා අස්වන බවට අගමැතිගෙන් පොරොන්දුවක්. ළඟදීම ඡන්දයක් ??
කටකතා
RN
-
May 6, 2022
ලබන සඳුදා (09) දිනයේදී අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වන බවට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පොරොන්දුවක් ලබාදී ඇති බව ආරංචිමාර්ග පවසයි.
අන්තරේ කොල්ලනේ මේක තේරුම් ගනිල්ලා – පොහොට්ටුවේ පතිරණගෙන් පණිවිඩයක් …
කටකතා
RN
-
May 6, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය වෙත පණිවිඩයක් නිකුත් කර තිබේ.
අන්තර්වාර ආණ්ඩුවේ අගමැතිකම දෙනවා නම් 113 පෙන්වන්න සූදානම් – බැසිල් යළි කියයි
කටකතා
RN
-
May 5, 2022
අන්තර්වාර පාලන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය තමන්ට ලබාදෙන්නේ නම් පාර්ලිමේන්තුවේ 113ක බහුතර බලය පෙන්වීමට තමන්ට හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා නැවත වතාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බව ආරංචිමාර්ග පවසයි.
අපේ තත්වය ග්‍රීසියටත් ලෙබනනයටත් වඩා දරුණුයි – මුදල් ඇමති බැංකු ප්‍රධානීන්ට කියයි
කටකතා
RN
-
May 5, 2022
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්වය ග්‍රීසිය සහ ලෙබනනය මුහුණ දුන් තත්වයටත් වඩා දරුණු බව මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා ප්‍රකාශ කර තිබේ.
මම අමාරුවේ වැටුණේ දූෂිත ඇමතිවරුන් නිසා – ජනපති කියයි !
කටකතා
RN
-
May 5, 2022
තමන් අමාරුවේ වැටුණේ දූෂිත අමාත්‍යවරුන් නිසා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
1
...
141
142
143
...
162
Page 142 of 162
Popular
රැවටෙන්න එපා. මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකක් – මහබැංකුවෙන් නිවේදනයක්
RN
-
August 22, 2025