සිංගප්පූරුවෙන් තෙල් ගෙන්වීමේදී කොමිස් ගැසූ බවට පතිරණගෙන් ගම්මන්පිලට චෝදනා !

උදය ගම්මන්පිල මහතා බලශක්ති අමාත්‍ය ධුරය දරණ සමයේදී ඉන්ධන සඳහා වන ඉන්දියානු ණය ක්‍රමයෙන් මෙරටට ඉන්ධන ගෙන්වීම ප්‍රමාද කර ඇති බවත් සෑම ඉන්ධන නැව් තුනකටම සිංගප්පූරුවෙන් නැව් දෙකක් බැගින් ඇතුළු කරමින් ඒවා නිදහස් කරගැනීම සඳහා ඩොලර් ඉල්ලා සිටි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.

එසේ කර ඇත්තේ වෙළඳපොල හරහා එන තෙල් නැව්වලින් කොමිස් ලබාගැනීමට බවටයි පතිරණ මහතා චෝදනා කරන්නේ.

මහින්ද පතිරණ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ අදහස් පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...