කටකතා

ඇමති බන්දුලට සතොසේදී කාන්තාවක් මූණටම බැනවදී. බන්දුල වහාම මාරුවෙයි …

කතරගම සතොස අලෙවිසැල වෙත ඊයේ (30) පෙරවරුවේ ගිය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට එහි පැමිණ සිටි කාන්තාවක් ඉතාම තදින් දෝෂාරෝපණය කර ඇතැයි වාර්තා වේ.

විමල් වීරවංශ කටුස්සෙක් වගේ – මහින්ද පතිරණ

ආණ්ඩුව තුළ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ හැසිරීම කටුස්සෙකුට උපමා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ...

මහින්දගේ සල්ලිවලට ඔයිට කලිනුත් විදලා …

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් ගිණුමකින් ඒ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් උදිත් ලොකුබණ්ඩාර විසින් මුදල් ඇදීමේ කතාව තවමත් මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයට ලක්ව තිබේ.

ධනුන තිලකරත්නගේ අක්‍රිය ගිණුම් සක්‍රිය කරයි

යුධ හමුදාවට භාණ්ඩ සැපයීමේ ටෙන්ඩර් ලබාගැනීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ, පසුව එම චෝදනාවලින් නිදහස් වූ හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණා වන ධනුන තිලකරත්න මහතාට අයත් බැංකු ගිණුම් යළි සක්‍රිය කර ඇති බව ආරංචිමාර්ග පවසයි.

තාත්තා විජමු, පුතා හිජමු. ලොකුම ලොකුබණ්ඩාර මිලියන 2ක් ඊයේ රිටර්න් කරලා …

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා වූ උදිත් ලොකුබණ්ඩාර විසින් අග්‍රාමාත්‍යවරයාගේ බැංකු ගිණුමකින් මුදල් සොරකම් කිරීමේ කතාව මේ වනවිට මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයට ලක්ව තිබේ.

Popular

spot_imgspot_img