Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
පුවත්
ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු හැඟවීම් නිකුත් කෙරේ
පුවත්
පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව තවත් ඉහළට. නුවර – කොළඹ මාර්ගය හෙටත් වසාදැමේ !
දේශපාලන පුවත්
නගර තුනක ආණ්ඩු විරෝධී ජනරැළි තුනක් ළඟදීම අපි පවත්වනවා – නාමල්
දේශපාලන පුවත්
76 වසරක මොන සාපයක්වත් නෑ. සෞඛ්‍ය දත්තම ඒකට සාක්ෂියි – විපක්ෂ නායක පාර්ලිමේන්තුවේදී කියයි
ගෝඨාභය ජනාධිපති ධුරයෙන් පැන්නූ දැවැන්ත ජනතා අරගලයට වසරයි !
දේශපාලන පුවත්
RN
-
July 9, 2023
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධුරයෙන් මෙන්ම රටින් ද පළා යාමට සිදුවන සේ දියත් වුණු දැවැන්ත මහජන අරගලයට අදට (09) වසරක් සපිරේ. රටේ පැවති දරුණු...
පොලිස්පති තනතුර ගැන තීන්දුව ඇමති ටිරාන්ට බාරදීලා !
කටකතා
RN
-
July 8, 2023
රටේ පොලිස්පති ධුරය මේ වනවිට දින 13ක් තිස්සේ හිස්ව පවතී. ඒ, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබාදී තිබුණු සේවා දිගුව පසුගිය ජුනි 26 වනදායින්...
ජනපති රනිල්ව රාජපක්ෂලාගෙන් ගළවා ගැනීමට සර්වපාක්ෂික අරගලකරුවන් පෙරට (VIDEO)
දේශපාලන පුවත්
RN
-
July 8, 2023
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රාජපක්ෂලාගෙන් ගළවාගැනීම තමන්ගේ මීළඟ ප්‍රධානතම දේශපාලන අරමුණ බව ගෝල්ෆේස් අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයින් පිරිසක් වූ සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානය පවසයි. රනිල් වික්‍රමසිංහ මහතාව...
බිම්ස්ටෙක් කලාපය දියුණු සංචාරක කලාපයක් බවට පරිවර්තනය කර ගැනීමට එක්ව කැප වෙමු – ජනපති ඉන්දියානු සංචාරක සම්මේලනය අමතමින් පවසයි
දේශපාලන පුවත්
RN
-
July 8, 2023
ඉදිරි දශකය තුළ රටට විශාල විදේශ විනිමයක් ගෙන එන ක්ෂේත්රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක...
පොලිස්පති පත් කරන්නේ කවදාද? විපක්ෂ නායක සජිත් අසයි.
දේශපාලන පුවත්
Rashika Sandamali
-
July 7, 2023
තවමත් පුරප්පාඩුව පවතින පොලිස්පති අනතුර පුරවන්නේ කවදාදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනු ලැබීය. පොලිස්පතිවරයාගේ පත්කිරීම ව්‍යවස්ථාදායක සභාවෙන් සනාථ විය යුතු බව...
1
...
1,163
1,164
1,165
...
1,509
Page 1,164 of 1,509
Popular
ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු හැඟවීම් නිකුත් කෙරේ
RN
-
November 22, 2025