දේශපාලන පුවත්

ගෝඨා ගත්ත තරමක් ගත්තේ මෝඩ තීරණ – උදයංග (VIDEO)

ඇතැමුන් ගෝඨාභය රාජපක්ෂව අගමැති කළ යුතුව ඇති බවට යෝජනා කරමින් තිබෙන අතර එය එම අයගේ අවශ්‍යතාවක් වන නමුත් ඔහුට නැවත අවස්ථාව දීමට රටේ මිලියන 20ක ජනතාව මෝඩ විය යුතු නැතැයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

ජනාධිපතිගේ ඇඳේ නිදාගත් මෙල්වා සමාගමේ අධ්‍යක්ෂ CIDයත් බැලන්ස් කළාද ?

ඉහත ඡායාරූපවලින් පෙන්නුම් කෙරෙන්නේ පසුගිය ජුලි 09 වනදා අරගලකරුවන් විසින් කොළඹ ජනාධිපති මන්දිරය අත්පත් කරගත් අවස්ථාවේ සිදුවීම් කිහිපයකි. එහි පෙනී සිටින්නේ මෙරට සුපිරි කෝටිපති...

ගෝඨාභය ඉක්මනින්ම ලංකාවට එනවා. දේශපාලනය කරයිද තීරණය ඔහුගේ – පොහොට්ටුව

ගෝඨාභය රාජපක්ෂ මහතා නුදුරු දිනකදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයකු වශයෙන් ඒ මහතාට හිමිවිය යුතු...

සාධාරණව උද්ඝෝෂණ කරන්නන්ට ත්‍රස්තවාදී ලේබලය ගහන්න ආණ්ඩුව හදනවා – සජිත්

ප්‍රජාතන්ත්‍රවාදී රටක භාෂණයේ, රැස්වීමේ, උද්ඝෝෂණය කිරීමේ නිදහස ඇති නමුත් අද වන වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා ලංකාවේ එම නිදහස සහමුලින් ඉවත් කොට ඇතැයි...

හරි නායකත්වයක් නැති නිසා අරගලයේ ජයග්‍රහණ ලැබුණේ බාගෙට – අනුර කුමාර (VIDEO)

පසුගිය මාස කිහිපයේ මෙරට පැවති ජනතා අරගලයට ඉතාමත්ම සටන්කාමී නායකත්වයක් නොතිබුණු නිසා එයින් ලැබුණේ අර්ධ ජයග්‍රහණ පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර...

Popular

spot_imgspot_img