Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
ක්‍රීඩා
පෙනේ ලස්සනට නොවන බව පෙන්විමට නයාට අවස්ථාවක්
ක්‍රීඩා
රසිඳුට අද ලෝකයේ 60 වැනියාව හමු වෙයි.
පුවත්
ලෝක තරුණ බෞද්ධ සංඝ සම්මේලනය ජපානයේදී!
විශේෂාංග
පාරෙන් ඉවත්වෙන්න ….
කප්පම් නඩුවෙන් ප්‍රසන්න රණතුංග වැරදිකරු වෙයි. අත්හිටවූ සිරදඬුවම් සහ විශාල දඩයක් !!
දේශපාලන පුවත්
RN
-
June 6, 2022
කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ වගුරු ඉඩමක් ගොඩකර, එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කරදීම සඳහා ව්‍යාපාරිකයකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් කප්පම් වශයෙන් ලබාගැනීම සම්බන්ධයෙන් ගොනුකර තිබුණු නඩුවෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැරදිකරු බවට තීන්දු වී ඇති බව වාර්තා වේ.
ජනපතිගේ ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග ඉල්ලා අස්වෙයි !
දේශපාලන පුවත්
RN
-
June 6, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන උපදේශකවරයා වූ ලලිත් වීරතුංග මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
“රනිල් ෆේල්” – පොහොට්ටුවෙන් කැම්පේන් එකක් !!
කටකතා
RN
-
June 6, 2022
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අසාර්ථක බව පවසමින් "රනිල් ෆේල්" යනුවෙන් ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් කටයුතු සූදානම් කරමින් පවතින බව ආරංචිමාර්ග පවසයි.
හය පාරක් අගමැති වුණා වගේද එක පාරක් විධායක ජනාධිපති වෙන එක – රනිල් නොකියා කියයි !
දේශපාලන පුවත්
RN
-
June 5, 2022
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් බැසිල් රාජපක්ෂ මහතා ප්රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයිනුත් අතර විශේෂ සාකච්ඡාවක් අද (05) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වී තිබේ.
ජනාධිපති වෙලාත් බැරිවුණු දේ දැන් කරන්නේ කොහොමද ? – මෛත්‍රීට පක්ෂය ඇතුළෙන්ම විරෝධයක්
කටකතා
RN
-
June 5, 2022
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එම පක්ෂයේම ජ්‍යේෂ්ඨයින්ගෙන් විරෝධයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
1
...
1,384
1,385
1,386
...
1,497
Page 1,385 of 1,497
Popular
පෙනේ ලස්සනට නොවන බව පෙන්විමට නයාට අවස්ථාවක්
Nishman Ranasinghe
-
November 13, 2025