Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
කලා
It’s Alive Again! ඩෙල් ටොරෝගේ “Frankenstein” මරණය සහ ජීවමානත්වය අතර භීෂණය නැවත අවදි කරයි! -Love, Death, and Creation: The Gothic Resurrection of Frankenstein
විදෙස්
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය වෙනස්විය යුතු බවට සාකච්ජා ඇරඹේ ?
පුවත්
එප්පාවල කුඩු ජාවාරම : හිටපු මාලිමා මන්ත්‍රීනියගේ සැමියා රිමාන්ඩ්
ව්‍යාපාරික
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අනතුරේද?
අද 10ට 10ක් දිවුරුම් දෙයි !!
කටකතා
RN
-
May 20, 2022
අද (20) උදෑසන 10.00ට නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 10 දෙනෙකු දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
මලයන්ඩියේ නුඹ නොගිහින් හිටි දවසේ, ගිනි ඇවිළුණා කැණිමඬළට මැදමුලනේ – චමල් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
May 20, 2022
මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ ජනාධිපති ධුර කාල දෙක දැරීමෙන් අනතුරුව දේශපාලනයෙන් සමුගත්තා නම් වඩාත් හොඳ බව ඒ මහතාගේ වැඩිමල් සොයුරු, හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.
අසීරු මොහොතේ රෝහල් සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ සැපයීමට සජිත් ප්රමුඛ සජබ මැදිහත්වෙයි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
May 19, 2022
රටේ පවතින ඖෂධ හිඟය හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී කළ ඉල්ලීමක් අනුව රෝහල් පද්ධතිය තුළ හිඟවී ඇති අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග දෙකක් හැකි ප්‍රමාණයෙන් මෙරටට ගෙන්වා දීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
නව කැබිනට්ටුව දිවුරුම් දීම ලබන සතියට කල්යයි ?
කටකතා
RN
-
May 19, 2022
නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ලබන සතිය දක්වා කල්ගොස් ඇති බවක් අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
ආසයි බයයි : පෙම්හසුන් ලියා ඉවරයි. දැන් වේලාව කසාදයටයි ….
කටකතා
RN
-
May 19, 2022
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නව නිර්පාක්ෂික රජයට සහාය දැක්වීමට නම් ඉටු විය යුතු කොන්දේසි පනවමින් මීට දින දෙකකට පෙර අග්‍රාමාත්‍යවරයා වෙත ලිපි දෙකක් යොමුකර තිබිණි.
1
...
1,393
1,394
1,395
...
1,496
Page 1,394 of 1,496
Popular
It’s Alive Again! ඩෙල් ටොරෝගේ “Frankenstein” මරණය සහ ජීවමානත්වය අතර භීෂණය නැවත අවදි කරයි! -Love, Death, and Creation: The Gothic Resurrection of Frankenstein
Radhika
-
November 12, 2025