දේශපාලන පුවත්

සජිත්ට වගකීම භාරගන්න බැරි නම් අපේ කණ්ඩායමේ කෙනෙකුටවත් සහය දෙන්න! (VIDEO)

අගමැති ධූරය භාරගෙන කටයුතු කිරීමට ප්‍රධාන විපක්ෂය ලෙස මැදිහත්වන්නේ නම් කුමන මතභේද තිබුණද අවශ්‍ය සහය ලබා දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසුවේය.

අපිත් ආණ්ඩුව භාරගන්න සූදානම් – අනුරත් කොන්දේසි ඉදිරිපත් කරයි (VIDEO)

ජාතික ජන බලවේගය ප්‍රධාන වගකීම දරමින් පාර්ලිමේන්තුව තුළ තාවකාලික අන්තර්කාලීන ආණ්ඩුවක් බාධාවකින් තොරව පත්කර ගැනීමට අවශ්‍ය ඉඩකඩ ජාතික ජන බලවේගයට ලබාදීම

ජනාධිපති ඉවත් වෙනවා නම් අගමැති ධුරය භාරගැනීමට සජිත් සූදානම් ….

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වන්නේ නම් අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සූදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

පක්ෂ නායක රැස්වීම ZOOM ඔස්සේ පැවැත්වීමට තීරණයක්

අද (11) දිනයේ පැවැත්වීමට නියමිතව තිබී අවලංගු කරන ලද පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

තත්වය අතිශයින් බැරෑරුම්. සාමාන්‍ය ජනතාව පිළිගන්නා විසඳුමක් ඉක්මනින් අවශ්‍යයයි – BASL සභාපති

රටේ ආර්ථිකය පවතින්නේ ඉතාම අයහපත් තත්වය බැවින් මේ දේශපාලන අස්ථාවරභාවය සති ගණන් ඇදගෙන යා නොහැකි බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා අවධාරණය කරයි.

Popular

spot_imgspot_img