*
Friday, April 19, 2024
spot_img

Latest Posts

සජිත්ට වගකීම භාරගන්න බැරි නම් අපේ කණ්ඩායමේ කෙනෙකුටවත් සහය දෙන්න! (VIDEO)

අගමැති ධූරය භාරගෙන කටයුතු කිරීමට ප්‍රධාන විපක්ෂය ලෙස මැදිහත්වන්නේ නම් කුමන මතභේද තිබුණද අවශ්‍ය සහය ලබා දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසුවේය.

එලෙස කටයුතු කිරීමේ නොහැකියාවක් තිබේ නම් මේ වන විට ආණ්ඩුවෙන් ස්වාධීන වී සිටින කණ්ඩායමට ඔවුන්ට සහය දිය හැකි බවයි අමරවීර මහතා සඳහන් කළේ.

ආණ්ඩුවෙන් ස්වාධීන වී සිටින කණ්ඩායම තුළ දැනටමත් 50 දෙනෙකු පමණ සිටින අතර කවුරුන් හෝ අගමැති ධූරය සඳහා ඉදිරිපත්වනු ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

සමඟි ජන බලවේගයේ පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණේ සහයද බලාපොරොත්තු වන බවයි ඔහු කියා සිටියේ.

මේ මොහොතේ ප්‍රශ්න මඟනොහැර අභියෝග භාරගැනීම නායකයින්ගේ වගකීම බවද ඔහු අවධාරණය කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan