දේශපාලන පුවත්

සමඟියෙන් විශ්වාසභංග යෝජනා දෙකක් කථානායක වෙත භාර දෙයි! (VIDEO)

ජනධිපතිවරයාට ප්‍රමුඛ රජයට සහ අගමැතිවරයා ප්‍රමුඛ රජයට එරෙහිව සමඟි ජන බලවේගය විසින් විශ්වාසභංග යෝජනා දෙකක් කථානායකවරයා වෙත භාර දීමට කටයුතු කර තිබේ.

අනුරගේ ෆයිල් හෙළිදරව්වට පොහොට්ටුවේ පතිරණගෙන් පිළිතුරු ….

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (03) දිනයේදී විශෙෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගිය සමයේ සිදුවූ දුෂණ වංචා සිද්ධි ගණනාවක් පිළිබඳව කළ අනාවරණයන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා ප්‍රතිචාර දක්වා තිබේ.

අන්තර්වාර ආණ්ඩුවේ අගමැති ධුරයට නිමල් සිරිපාල ….

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු ස්වාධීන කණ්ඩායමේ නියෝජිතයින් හා බැසිල් රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර ඊයේ (02) පැවති සාකච්ඡාවේදී එළඹුණු එකඟතාවන් අනුව අන්තර්වාර සර්ව පාක්ෂික ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාට හිමිවනු ඇති බව වාර්තා වේ.

අන්තර්වාර ආණ්ඩුවට සජිත්ව එකතු කිරීමට ඕමල්පේ සෝභිත හිමි දැඩි උත්සාහයක …

රටේ පවතින දේශපාලන අර්බුදය හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තනතුරින් ඉවත්කර සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාවට එකඟවන ලෙස ඕමල්පේ සෝභිත හිමි පසුගිය දින ගණනාවක් පුරා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැඩි බලපෑමක් කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

තීරණාත්මක පාර්ලිමේන්තු සතිය වෙනුවෙන් අද දේශපාලන පිටිය උණුසුම්

හෙට දිනයේදී පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතය. ඊයේ දිනයේදී මාධ්‍ය වාර්තා කර තිබුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අගමැති ධුරයෙන් ඉල්ල අස්වීමට සූදානම්ව සිටින බවයි.

Popular

spot_imgspot_img