අනුරගේ ෆයිල් හෙළිදරව්වට පොහොට්ටුවේ පතිරණගෙන් පිළිතුරු ….

0
11042

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (03) දිනයේදී විශෙෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගිය සමයේ සිදුවූ දුෂණ වංචා සිද්ධි ගණනාවක් පිළිබඳව කළ අනාවරණයන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා ප්‍රතිචාර දක්වා තිබේ.

ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ අනුර කුමාර දිසානායක මහතා එම චෝදනා සම්බන්ධයෙන් අධිකරණය වෙත ගොස් නඩු පැවරීමට කටයුතු කළ යුතු බවකි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here