දේශපාලන පුවත්

ශ්‍රීලනිපයට ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කිසිම අදහසක් නෑ. ආණ්ඩුව රැකීම අපේ යුතුකමක් – නිමල් (VIDEO)

ආණ්ඩුවෙන් ඉවත් වීමේ කිසිදු සූදානමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නොමැති බව ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උපසභාපති, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.

දැන් රැවටුනා ඇති සත්‍යවාදී ගමනකට එක්වෙන්න – විපක්ෂ නායක

මිත්‍යාවට, අවිද්‍යාවට, රැවටීමට, ඇන්දවීමට නැවත හසු නොවන ලෙසද ඒ සියල්ලට තිත තබා සත්‍යවාදී ගමනක් උදෙසා පෙළගැසෙන ලෙසද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මුල්ලේරියාව රසායනාගාරයෙන් සහ PCR කට්ටලවලින් මිලියන ගණනින් සල්ලි පිල්ලි ගහපු හැටි හෙළිවෙයි! (VIDEO)

රට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩිම මුදලක් වැය කරමින් එනම් රුපියල් මිලියන 250ක පමණ වියදමින් ඉදිකළ මුල්ලේරියාව PCR රසායනාගාරය,රුපියල් මිලියන පනහකවත් උපකරණ නොමැති,අපේක්ෂිත අරමුණු ඉටු නොවන සුදු අලියෙකු බවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා අද (17) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

ඡන්දයකදී පොහොට්ටුවෙන් වෙන්වීම ස්ථිරයි. ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් තීරණයක්

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්ව වෙනම සන්ධානයක් ලෙස තරග වැදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබේ.

Popular

spot_imgspot_img