Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
පුවත්
සිහින බොඳ කරමින් රහසේම ජීවිතය හැරගිය සිසුවිය!
පුවත්
කෙහෙළිය පවුල අදත් අල්ලස් කොමිසමට!
පුවත්
ජපානයේ ශ්‍රී ලංකා තානාපති ජපන් අධිරාජයාට අක්තපත්‍ර පිළිගන්වයි!
ව්‍යාපාරික
විදේශ සංචිත සුළු වශයෙන් පහළට
ශිෂ්ටත්වයේ අරගල බිමට අශිෂ්ටත්වයේ මර්දනය දිගු නොකරනු ! – සජිත්ගෙන් නිවේදනයක්
දේශපාලන පුවත්
RN
-
April 14, 2022
ආණ්ඩුව තමන්ට හුරු පුරුදු ජාතිවාදය,ආගම්වාදය, අන්තවාදය,නමැති හලාහල විෂ යොදා අරගලකරුවන් සහ අරගලබිම අපවිත්‍ර කිරීමට සියලු කටයුතු යොදමින් සිටින බවත් තමන් එය පිලිකුලෙන් යුතුව හෙලා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
දොළපිදේනි දීලා ඔළු ගෙඩි සෙල්ලමෙන් මේ ප්‍රශ්නය දැන් විසඳන්න බැහැ – දයාසිරි
දේශපාලන පුවත්
ASK
-
April 13, 2022
ජනාධිපතිවරයා විසින් ගත් වැරදි තීන්දු තීරණ නිසා අර්බුදය උත්සන්න වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.
බැසිල් තාම මැච් එක අතහැරලා නැහැ – විමල්ගෙන් අනාවරණයක් (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 13, 2022
කොහෙන් කොහෙන් හරි මැට්ටෝ ටිකක් එකතු කරලා ඔළු ගෙඩි 113ක් පෙන්වා කැබිනට්ටුවක් අටවලා එයින් ජනතාවගේ දැවෙන විරෝධය සමනය කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේය.
ඇන්දුවා ඇති. මේක සංගීත පුටු තරගයක් නෙවේ – සජිත්ගෙන් මහින්දට පිළිතුරු (VIDEO)
දේශපාලන පුවත්
RN
-
April 13, 2022
තරුණ පරපුර පාරට බැස ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා බවත් ඔවුන්ගේ අරගලය නිවැරදිව අවබෝධ කරගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ලියුම් ලියලාත් ඉවරයි, සාකච්ඡාත් ඉවරයි. මේ ආණ්ඩුවත් එක්ක කිසිම ගනුදෙනුවක් නෑ – මෛත්‍රී
දේශපාලන පුවත්
RN
-
April 13, 2022
වත්මන් ආණ්ඩුවත් සමග මින් ඉදිරියට කිසිදු ගනුදෙනුවක් නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
1
...
1,425
1,426
1,427
...
1,494
Page 1,426 of 1,494
Popular
සිහින බොඳ කරමින් රහසේම ජීවිතය හැරගිය සිසුවිය!
Rashika Sandamali
-
November 10, 2025