Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
කටකතා
බෙරලපනාතර සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව සැරටම පරාදයි !
විදෙස්
පිලිපීනයට බලපෑ 21ක් වන සුළි කුනාටුව හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් ඉවත් කෙරේ
පුවත්
නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිමට මෙහෙයුම් කමිටුවක්
ක්‍රීඩා
සූරතාවය ගිලිහුණත් පළග සූරතාවය ශ්‍රී ලංකාවට
අගමැතිකම ගැන රනිල් තවමත් වැට උඩ …
කටකතා
RN
-
April 8, 2022
පවතින දේශපාලන අර්බුදය විසඳාගැනීම සඳහා අග්‍රාමාත්‍ය ධුරය විපක්ෂයට ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළකර තිබුණත් එම තනතුර භාරගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවමත් අවිනිශ්චිත තත්වයක පසුවන බව ආරංචිමාර්ග පවසයි.
මේ වෙලාවේ රටින් පිටවෙන අදහසක් මට කොහෙත්ම තිබුණේ නෑ – කබ්රාල්
කටකතා
RN
-
April 8, 2022
මේ මොහොතේ ශ්‍රී ලංකාවෙන් බැහැර යන අදහසක් තමන්ට කොහෙත්ම නොතිබුණු බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි.
විධායක ජනාධිපති ක්‍රමය අපිට එපා – තලවාකැලේ දැවැන්ත විරෝධතාව අමතමින් සජිත් කියයි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
April 8, 2022
විධායක ජනාධිපති ක්‍රමය සහමුලින්ම අහෝසි කොට ඒ හරහා ඒකාධිපති ආඥාදායකත්වය සහමුලින් ඉවත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නිවාඩු දුන්නාට අපි ගමේ යන්නේ නෑ, අරගලය නවත්වන්නේත් නෑ – විරෝධතාකරුවන්
දේශපාලන පුවත්
RN
-
April 7, 2022
සිංහල - දෙමළ අලුත් අවුරුදු නිවාඩුව සඳහා හෙට (08) සන්ධ්‍යාවේ සිටම ගම්බිම් කරා යා හැකිවන පරිදි රජය අප්‍රේල් 11 සහ 12 රජයේ නිවාඩු දින වශයෙන් ප්‍රකාශයට පත් කළත් තමන් විරෝධතා නවතා කොළඹින් පිටව නොයන බව විරෝධතාවේ නියුතු තරුණ තරුණියන් පවසයි.
විමල් අදත් බැසිල්ට තලයි (VIDEO)
දේශපාලන පුවත්
ashika brahmana
-
April 7, 2022
අද (07) දින ද ක්‍රියාත්මක පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වමල් වීරවංශ මහතා ද විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ අතර පසුගිය දිනවල මෙන් සුපුරුදු ලෙස හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කරන ලදී.
1
...
1,430
1,431
1,432
...
1,493
Page 1,431 of 1,493
Popular
බෙරලපනාතර සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව සැරටම පරාදයි !
RN
-
November 10, 2025