දේශපාලන පුවත්

සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් ප්‍රචණ්ඩත්වයක් ඇති කළා – ජනාධිපති මාධ්‍ය අංශය

ඊයේ (31) නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත වූ පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්වයක් ඇති කළ බව අනාවරණය වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ප්‍රශ්න විසඳන්න ආණ්ඩුවට තව කාලය තියෙනවා – ජගත් කුමාර (VIDEO)

ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්න විසඳීමට ආණ්ඩුවට තව කාලය ඇති අතර එම කාලය ගෙන ඉක්මණින් පවතින ප්‍රශ්න විසඳිය යුතුව ඇති බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසුවේය.

නිර්නාමික කණ්ඩායම්වල කිසිදු විරෝධතාවකට අපි නෑ – එජාපයෙන් නිවේදනයක්

නිර්නාමික කණ්ඩායම් විසින් සංවිධානය කරන කිසිදු විරෝධතාවයකට එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නොවන බව එම පක්ෂය නිවේදනය කරයි.

පොදු සම්මුතියකට සජබ, එජාප ඇතුළු විපක්ෂයේ පක්ෂ රැසක් එක්වෙයි !

ආර්ථික හා සමාජීය වශයෙන් රට ඇද වැටී ඇති දැවැන්ත ප්‍රපාතයෙන් ගොඩ ගෙන ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා මේ රටේ සියලුම දේශපාලන බලවේග පොදු සම්මුතියකින් යුතුව පෙළ ගැසිය යුතුව ඇතැයි සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය යන ප්‍රමුඛ දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සහ දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා එකම වේදිකාවකදී ප්‍රකාශ කළේය.

සමහරු ෆේස්බුක් විරෝධතා බුබුළක් හැදුවාට ජනතාවට රාජපක්ෂ ආණ්ඩුව විශ්වාසයි – පතිරණ

ඇතැම් ආන්තික කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාල තුළ ආණ්ඩුවට එරෙහි විරෝධතා බුබුළක් නිර්මාණය කර තිබුණ ද රටේ බුද්ධිමත් ජනතාවට රාජපක්ෂ ආණ්ඩුව කෙරෙහි නොසැළෙන විශ්වාසයක් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.

Popular

spot_imgspot_img