Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
පුවත්
අද (09) දවසේ මිලිමීටර් 75ට වැඩි තද වැසි ලැබෙන ප්‍රදේශ මෙන්න
ව්‍යාපාරික
වාහන සඳහා ලීසිං පහසුකම් අනුපාත සංශෝධනය කරයි !
පුවත්
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට
දේශපාලන පුවත්
21 රැලියට විමල් සහ ජානිපෙත් නෑ
ජාතිවාදය කන්න පුළුවන්ද ? – දෙරණේ සංඛ රනිල්ගෙන් කන පුරා අහගනී ! (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 29, 2022
දෙමළ ජාතික සන්ධානය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවේදී මතුවූ කරුණු සම්බන්ධයෙන් විවේචනය කරමින් සිංහල ජාතිවාදී ස්ථාවරය මතුකිරීමට උත්සාහ කළ දෙරණ රූපවාහිනී නාලිකාවේ නිවේදක සංඛ්‍ය අමරජිත් මහතාට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉතාම දැඩි පිළිතුරක් ලබාදුන්නේය.
සිංහල – දෙමළ අලුත් අවුරුද්දට රුපියල් 5000 දීමනාවක්
දේශපාලන පුවත්
RN
-
March 29, 2022
එළඹෙන සිංහල - දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 5000 දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
IMF පිටු 94 වාර්තාවට ආණ්ඩුව තනි පිටුවකින් උත්තර යවලා – විපක්ෂ නායක සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 28, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාව පත්ව ඇති තත්වය පිළිබඳව ඉතාමත්ම හරවත් දීර්ඝ පිටු 94ක වාර්තාවක් එළි දක්වා ඇති බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ආණ්ඩුව අදාළ වාර්තාවට ප්‍රතිඋත්තර තනි කොළයකින් යවා ඇතැයි පවසයි.
ශ්‍රී ලංකාවේ ණය තවදුරටත් තිරසාර නැහැ.දේශීය ණයත් ප්‍රතිව්‍යුහගත කරන්න වෙයිද? (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
March 26, 2022
ශ්‍රී ලංකාවේ ණය තවදුරටත් තිරසාර නැති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය වාර්තාව හරහා අවධාරණය කර තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද (26) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.
ගිය අවුරුදු දෙකේ රනිල්ට මල්වඩම් පැතූ අයගෙන් මෙවර මල් කළඹ ලොරියක් !
කටකතා
RN
-
March 26, 2022
එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (24) දිනයේදී සිය 73 වැනි උපන්දිනය සැමරුවේය.
1
...
1,440
1,441
1,442
...
1,493
Page 1,441 of 1,493
Popular
අද (09) දවසේ මිලිමීටර් 75ට වැඩි තද වැසි ලැබෙන ප්‍රදේශ මෙන්න
RN
-
November 9, 2025