Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
පුවත්
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට
දේශපාලන පුවත්
21 රැලියට විමල් සහ ජානිපෙත් නෑ
විදෙස්
රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?
දේශපාලන පුවත්
ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද
IMF යන්න කියලා මම 2020 දීම කිව්වා. අපට ඩොලර් බිලියන 5ක ව්‍යාපෘති ගන්නත් තිබුණා – රනිල් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 18, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට එකඟ වී ඇමරිකානු ඩොලර් බිලියන 4ක් ලබාගැනීමට කටයුතු කළයුතු යැයි තමන් 2020 වසරේදීම පැවසූ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනපතිගේ කතාවෙන් පේන්නේ එතුමාට IMF ගැන හරියට උපදෙස් ලැබී නැති බවක් – හර්ෂ
දේශපාලන පුවත්
RN
-
March 18, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා සිදුකළ ප්‍රකාශය අනුව පෙන්නුම් කෙරෙන්නේ එතුමාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගනුදෙනු සම්බන්ධයෙන් නිවැරදි දැනුවත් කිරීමක් ලැබී නොමැතිය යන්න බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ඉන්ධන හා විදුලිය භාවිතය හැකිතාක් අඩුකර සහාය දෙන්න – ජනපති ජනතාවගෙන් ඉල්ලයි
දේශපාලන පුවත්
RN
-
March 17, 2022
ඉන්ධන භාවිතය හා විදුලිය භාවිතය හැකිතාක් අඩුකර, මේ අසීරු මොහොතේදී රට වෙනුවෙන් සහාය දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
IMF සමග තවදුරටත් එක්ව කටයුතු කිරීමට මා තීරණය කළා – ජනපති ගෝඨාභය
දේශපාලන පුවත්
RN
-
March 16, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තවදුරටත් එක්ව කටයුතු කිරීමට තමන් තීරණය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
දැඩි තීන්දු ගැනීමට සූදානම් – ජනපතිගේ විශේෂ ප්‍රකාශය
දේශපාලන පුවත්
UN
-
March 16, 2022
ඩොලර් අර්බුදය ඇතුළු විවිධ ගැටලු හේතුවෙන් රටේ ජනතාව විඳින පීඩා සම්බන්ධයෙන් තමා පූර්ණ දැනුවත්භාවයක සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජාතිය අමති විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.
1
...
1,445
1,446
1,447
...
1,493
Page 1,446 of 1,493
Popular
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට
RN
-
November 8, 2025